IndrajithGamage Well-known member Oct 6, 2022 13,620 1 15,312 113 May 9, 2026 #1 අමෝ අමෝ කැරිම පෑවිල්ලක් නේ? අවුරුදු 10 කින් අාව ලොකුම නියඟෙ බුහහා. Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 19,812 34,128 113 May 9, 2026 #2 ඇයි දැන් කොහෙටද වහින්නේ? Upvote 0 Downvote
Inigo Montoya Well-known member Nov 15, 2025 5,785 10,886 113 35 Spain May 9, 2026 #3 වැස්ස තමයි, ඒ වුනාට බන් මන් තාම දාඩිය නාගෙන ඉන්නේ. යකෝ දාඩිය ගඩුත් හැදිලා කැරීම අමාරුවකින් ඉන්නේ, පොඩි කාලේ හැදුනාට පස්සේ මේ අවුරුදු 40කින් විතර දැන් හැදිලා තියෙන්නේ. ඒ තරම් රස්නෙයි. Upvote 0 Downvote
වැස්ස තමයි, ඒ වුනාට බන් මන් තාම දාඩිය නාගෙන ඉන්නේ. යකෝ දාඩිය ගඩුත් හැදිලා කැරීම අමාරුවකින් ඉන්නේ, පොඩි කාලේ හැදුනාට පස්සේ මේ අවුරුදු 40කින් විතර දැන් හැදිලා තියෙන්නේ. ඒ තරම් රස්නෙයි.