එල් නිනෝ 🤣🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,312
    113
    අමෝ අමෝ කැරිම පෑවිල්ලක් නේ? 😅😅 අවුරුදු 10 කින් අ‍ාව ලොකුම නියඟෙ බුහහා.
     
    • Wow
    Reactions: nalin0001

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,885
    113
    35
    Spain
    වැස්ස තමයි, ඒ වුනාට බන් මන් තාම දාඩිය නාගෙන ඉන්නේ. යකෝ දාඩිය ගඩුත් හැදිලා කැරීම අමාරුවකින් ඉන්නේ, පොඩි කාලේ හැදුනාට පස්සේ මේ අවුරුදු 40කින් විතර දැන් හැදිලා තියෙන්නේ. ඒ තරම් රස්නෙයි.
     

    Similar threads