ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට අද සිට විදුලි බිල 18%කින් ඉහලට..

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    On what basis was 180 decided? Minissunva '180 units' kiyala dekata bedana eka asaadaranai. Adugaane Industrial and others kiyala beduvanam kamak na.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    General purpose apply karanna puluwanda gewal walata? AI walin nam kiyanne business activities walata witarai kiyala
    ඕක ගොඩක් දෙන්නේ අලුතින් ගෙවල් හදනකොට, ඉදිකිරීම් කියන එක යටතේ ගෙවල් වලට. මාත් අවුරුදු 5 කට වඩා හිටියා එහෙම temporary line එකක් දාගෙන. ඔය මාගුලත් කියන තරම් ලබා නෑ. මම ගිය අවුරුද්දේ තමා permenent line එකක් ගහල domestic වලට ඉල්ලුවේ.
    උන් ඔවා නිකං මාරු කරන්නේ නෑ, ලියුමක් දිපුවම ඇවිල්ලා ඔක්කොම බලනවා :lol: :lol: