ඇමති සුනිල් වටගල සිනමන් ලයිෆ් එකෙන් ගෙයක් අරගෙන

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    උන්ට ගොඩ යන්න පුළුවන් කේස් අදින්න එපා බං. වටගලයට සල්ලි කලින් ඉඳන් තිබිලා ඕක ගත්තා කියලා ඔප්පු උනොත් උබල බොරුවට හැම එකටම කෑගහනවා කියලා කේස් යට යනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,779
    73,363
    113
    Uuta nam salli thibba habai. Law firm ekak neh karanne. Higana jeppo wage nemei.
    ඌට කියන්නෙ "ටිකලෝ" කියලලු බන්, හේතුව ඌ ලො එකෙන් ටිකයි දන්නෙ. ඕකා කලේ ඉස්සර වෙන උන් කතා කරපු නඩු වලට රැලේ ගිහින් වොයිස් කට් දීපු එක 🤭 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    අල්ලස් නඩුවක් ගොඩ දාලා දුන්නා මම දන්න එකෙක්ට. මුගේ law firm. එකෙන්. තමයි නඩුව කතා කලේ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    උබල හිතුවද ජෙප්පො ඔක්කොම සුනිල් වගෙ හිගන්නො කියල අනුන්ගෙ කමිශ අදින,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,862
    15,362
    113
    New Zealand
    සහෝදරවරු හොදට කාලා බීලා ආතල් එකේ ඉද්දි උබේ ඇගේ කටු අනිනවද @2osama භල්ලෝ. :angry:
    #මුළු රටම
    #එක මිටට
    #පුනරුදය