ඇමති ජානදිපති ලාට වටිනා තෑගි ගන්න බැරි නීතියක් තියෙනවද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,357
    2,447
    113
    colombo
    ඔබාමා ගෑනි. ජාන්දිපති ආර්යාව ඉද්දී ලැබුණු තෑගි වලටත් එහෙම ලොකු කෙස් එකක් වැටුණා.


    ලාල් වගේ ඇමති ලාට ට 500,000 එකතු කරලා අපි මේ තැන ඉන්නයි


    ඇමරිකාව අර තැන ඉන්නයි වෙනස දැක්කා නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,076
    13,954
    113
    Nikan thegi labenne nane.
    Owa denne vasi balagena. So conflict of interest enawa high value items accept karama.
     
    • Like
    Reactions: jjpala

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,148
    26,606
    113
    Kandy
    images
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,631
    72,870
    113
    ඔබාමා ගෑනි. ජාන්දිපති ආර්යාව ඉද්දී ලැබුණු තෑගි වලටත් එහෙම ලොකු කෙස් එකක් වැටුණා.


    ලාල් වගේ ඇමති ලාට ට 500,000 එකතු කරලා අපි මේ තැන ඉන්නයි


    ඇමරිකාව අර තැන ඉන්නයි වෙනස දැක්කා නේ.
    Nikan thegi labenne nane.
    Owa denne vasi balagena. So conflict of interest enawa high value items accept karama.
    ඔය ජෙප්පො කියන "යාලුවෙක් දුන්නා, සහෝදරයෙක් දුන්නා" වගේ බයිලා කතා ඕනම private කම්පනි එකක gift accept කරන පොලිසි වලින් නවත්තලා තියෙන්නෙ. ලංකාවෙ ගොඩේ පක්කුන්ට ඕක තේරෙන්නෙ නෑ. ඔය කතාවක් තියෙන්නෙ "මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවී" කියලා, ඒක කියන්නෙ නිකන් අමාරුවට නෙවීනෙ 🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    ඔව්, ශ්‍රී ලංකාවේ පවතින නීති සහ චර්යාධර්ම පද්ධතීන් අනුව අමාත්‍යවරුන්ට හෝ රජයේ නිලධාරීන්ට තම නිල තනතුර පදනම් කරගෙන පෞද්ගලිකව ත්‍යාග හෝ මුදල් ලබා ගැනීම තහනම් වේ. [1, 2]
    මේ පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:

    1. අල්ලස් පනත සහ නීතිමය පසුබිම​


    • අල්ලස් පනත: අමාත්‍යවරයෙකු හෝ ඕනෑම රජයේ නිලධාරියෙකු සිය රාජකාරිය ඉටු කිරීමට හෝ ඉටු නොකර සිටීමට හිලව් වශයෙන් යම් ත්‍යාගයක්, මුදලක් හෝ වාසියක් ලබා ගැනීම "අල්ලස් ලබා ගැනීමක්" ලෙස සැලකේ.
    • දඬුවම්: මෙවැනි වරදක් සඳහා වසර 7ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් සහ දඩ මුදලක් නියම කළ හැකිය. [2, 3, 4]

    2. අමාත්‍යවරුන් සඳහා වන චර්යාධර්ම (Code of Conduct)​


    • අමාත්‍යවරුන් තීරණ ගැනීමේදී මහජන සුබසිද්ධිය ගැන පමණක් සිතිය යුතු අතර, තමන්ට හෝ තම පවුලේ සාමාජිකයන්ට මූල්‍යමය හෝ වෙනත් වාසි අපේක්ෂා නොකළ යුතුය.
    • රාජකාරියට සම්බන්ධ ඕනෑම ත්‍යාගයක් ලබා ගැනීම රජයේ කීර්තිනාමයට හා මහජන විශ්වාසයට හානියක් ලෙස සැලකේ. [5, 6, 7]

    3. නව දූෂණ විරෝධී පනත (2023 අංක 9 දරන පනත)​


    • මෙම නව පනත යටතේ ත්‍යාග හෝ වාසි ලබා ගැනීම වඩාත් දැඩි ලෙස පාලනය වේ.
    • යම් ත්‍යාගයක් ලබා ගන්නේ නම් එය නිශ්චිත වටිනාකමකට වඩා අඩු විය යුතු අතර, නියමිත පරිදි ප්‍රකාශයට පත් කළ යුතුය. ඉහළ වටිනාකමකින් යුත් ත්‍යාග (උදා: වාහන, ඔරලෝසු) රජය සතු කළ යුතු බවට නිර්දේශ පවතී. [8, 9]

    4. චක්‍රලේඛ මගින් පනවා ඇති තහංචි​


    • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (උදා: 04/2016) මගින් උත්සව සමයන්හිදී හෝ වෙනත් අවස්ථාවලදී පුද්ගලික අංශයෙන් ත්‍යාග පාර්සල්, වවුචර් හෝ ගුවන් ටිකට්පත් ලබා ගැනීම රජයේ නිලධාරීන්ට සපුරා තහනම් කර ඇත. [2, 10]
     
    • Like
    Reactions: jjpala

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    This is simple . No govt servant can accept any gift relating to work. This does not prevent a person from accepting a gift given by any outside work related matters
     
    • Like
    Reactions: jjpala

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,148
    26,606
    113
    Kandy
    තාමත් මහින්ද මතියාද ජන්දිප්ති


    එක තමයි මුව එළොව්වේ. හිරේ දාන්න ඕනේ නේ පකයාව
    ------ Post added on May 11, 2026 at 6:15 PM
    ආයේ හුලගක් වත් අල්ලන්න හම්බවෙන්නේ නෑ නාමල් ජනාධිපති උන කාලෙක තමා ආයේ ලක්කාවට එන්නෙ