ලන්කාවේ නීතියට යටත් වෙලා නම් කවදාවත් ගොඩ යෑමක් නෑ කොල්ල්ලෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,855
    99,049
    113
    මේකෙ අදහස සම්පූර්ණ ඇත්ත. හැබැයි “නිදන් හාරලා” කියන කතාව ගොං කතාවක්. හැම එකාම නිදන් හාරලා වෙන්න බෑ. එක එකා එක එක දේවල් කරල තියෙනවා “නිදන් හෑරුවා වගේ” දක්ෂතාවක් නැතුව නිකන්ම වාසි ගත්ත.

    සමහර ඒවා නීතියට විරුද්ධයි. (උදා: බදු පැහැර හැරීම, insider trading, other forms of manipulation, හොර පාරෙන් රටින් බඩු ගේන එක etc)

    සමහර ඒවා නීත්‍යනුකූලයි, නමුත් සදාචාර විරෝධියි.
    (උදා: සූදු පිටි, අරක්කු වගේ මත්ද්‍රව්‍ය බිස්නස්, සල්ලි පොළියට දෙන එක - මේකෙ නං නීති විරෝධී ටිකකුත් තියෙනවා මං හිතන්නෙ etc)

    ධම්මික පෙරේරා ඔය කැටගරි දෙකටම වැටෙනවා. අනිත් ගොඩක් අය ඔය කැටගරි දෙකෙන් එකකට අයිති බව ඕන මොළයක් ඇති කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම නැති පවුලෙන් සල්ලි ආව කියන අයගෙත් ඒ කියන පවුලෙ අය ඔය දෙකෙන් එකකට වැටෙනවා.

    ඒ ඔක්කොටම අයිති නැති අයගෙන් ටිකකට ඇත්තටම පවුලෙන් හොඳ විදියකින් ආපු සල්ලි තියෙනවා. ඒක රජකාලෙ ඉඳන් ආපු ඉඩම් වෙන්නත් පුලුවන්. පර්ච් එක සත ගානට සීය කෙනෙක් ගත්ත වත්කම් වෙන්න පුලුවන්. මට නං පේන විදියට ඔය සල්ලි කාරයන්ගෙන් බහුතරය (99%) අර උඩ කියන දෙකෙන් එකකට වැටෙනවා.

    පස්සෙ ඇවිත් මෝඩ නූගත් කලුවොන්ට ටෝක් දෙනවා සදාචාර සම්පන්නව හොඳට බිස්නස් කරන හැටි. මෝඩ කලුවො “ඒ වගේ ගේමක් ගහනවා - මේක තමයි ඒකට සුපිරිම රට” කියලා පටන් අරන් කෙලෝගන්නවා. උන් දන්නෙ නෑ අරුන් වගේ කරන්නෙ නැතුව බහුතරේට ඒක කරගන්න බෑ කියන එක😂
    අනේ බොරු කියන් නැතුව හිටපං බං. අවුරුදු තුනෙන් ජීවිත කාලයක් අවනකාව වැඩ කරපු උන් තට්ටු තුනේ luxury ගෙවල් ගහලා පෙන්නපු රටක් මේක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක

    එහෙමද?
    අවංකව වැඩ කරා නං අවුලක් නෑ. 👍
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,447
    5,539
    113
    සිස්ටම් එක පවත්වාගෙන යන්න උබව හොද මිනිහෙක් කරල නායකයෙක් යටතේ තියාගන්න ඕනෙ.

    නායකය තමයි සල්ලි හොයන්නෙ උබලව පාවිච්චි කරල.

    නායකය සිස්ටම් එක ඇතුලෙ නෑ, එයා තමයි සිස්ටම් එක හදල පාලනය කරන්නෙ උබලව.

    සිස්ටම් එක දුවන්න නම් වැඩිය සල්ලි නැති ජොබ නැවැත්තුව ගමන් කෙලවෙන, ඒක නිසා ජොබ නවත්තන්න බැරි තරමේ එවුන් ඉන්න ඕනෙ.

    සිස්ටම් එක කියන්නෙ වහල් කම.

    ජොබ් කරනව කියන්නෙ වහලෙක්.

    ඒකයි මම හැමතිස්සෙම කියන්නෙ පුලුවන් තරම් ඉක්මනින් ජොබ් වලින් අයින් වෙලා තමන්ගෙ දෙයක් පටන් ගනින් කියල.

    සල්ලි හෝ වත්කම් තියෙන්නෙ, රැදෙන්නෙ, සහ එන්නෙ සිස්ටම් එකෙන් එලියට පැන්න අයට විතරමයි.

    මම කියන්නෙ නීති විරෝදී දේවල් කරන්න කියල නෙමෙයි, උබල එහෙම කලත් මට අදාලත් නෑ,
    ඒත් නීති විරෝදී නොවී සිස්ටම් එකෙන් එලියට පනින්නත් ඕනෙ තරම් ක්‍රම තියෙනව.

    නායකය (ජොබ් එකේ බිස්නස් එකේ අයිති එකා වෙන්න පුලුවන්), ඌ ඉන්නෙ සිස්ටම් එක ඇතුලෙ නෙමෙයි. ඒක නිසා ඌට සල්ලි එනව.

    සිස්ටම් එකේ ඇතුලෙ ඉදගෙන සල්ලි හොයන එකෙක් හිටියොත් පෙන්නපන්. එකෙක් වත් ඉන්න විදිහක් නෑ. එහෙම හිටියත් වැඩි කාලයක් ඌට දුවන්න හම්බෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: Psiko

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,189
    4,934

    ha
     
    • Like
    Reactions: Psiko

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මේකෙ අදහස සම්පූර්ණ ඇත්ත. හැබැයි “නිදන් හාරලා” කියන කතාව ගොං කතාවක්. හැම එකාම නිදන් හාරලා වෙන්න බෑ. එක එකා එක එක දේවල් කරල තියෙනවා “නිදන් හෑරුවා වගේ” දක්ෂතාවක් නැතුව නිකන්ම වාසි ගත්ත.

    සමහර ඒවා නීතියට විරුද්ධයි. (උදා: බදු පැහැර හැරීම, insider trading, other forms of manipulation, හොර පාරෙන් රටින් බඩු ගේන එක etc)

    සමහර ඒවා නීත්‍යනුකූලයි, නමුත් සදාචාර විරෝධියි.
    (උදා: සූදු පිටි, අරක්කු වගේ මත්ද්‍රව්‍ය බිස්නස්, සල්ලි පොළියට දෙන එක - මේකෙ නං නීති විරෝධී ටිකකුත් තියෙනවා මං හිතන්නෙ etc)

    ධම්මික පෙරේරා ඔය කැටගරි දෙකටම වැටෙනවා. අනිත් ගොඩක් අය ඔය කැටගරි දෙකෙන් එකකට අයිති බව ඕන මොළයක් ඇති කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම නැති පවුලෙන් සල්ලි ආව කියන අයගෙත් ඒ කියන පවුලෙ අය ඔය දෙකෙන් එකකට වැටෙනවා.

    ඒ ඔක්කොටම අයිති නැති අයගෙන් ටිකකට ඇත්තටම පවුලෙන් හොඳ විදියකින් ආපු සල්ලි තියෙනවා. ඒක රජකාලෙ ඉඳන් ආපු ඉඩම් වෙන්නත් පුලුවන්. පර්ච් එක සත ගානට සීය කෙනෙක් ගත්ත වත්කම් වෙන්න පුලුවන්. මට නං පේන විදියට ඔය සල්ලි කාරයන්ගෙන් බහුතරය (99%) අර උඩ කියන දෙකෙන් එකකට වැටෙනවා.

    පස්සෙ ඇවිත් මෝඩ නූගත් කලුවොන්ට ටෝක් දෙනවා සදාචාර සම්පන්නව හොඳට බිස්නස් කරන හැටි. මෝඩ කලුවො “ඒ වගේ ගේමක් ගහනවා - මේක තමයි ඒකට සුපිරිම රට” කියලා පටන් අරන් කෙලෝගන්නවා. උන් දන්නෙ නෑ අරුන් වගේ කරන්නෙ නැතුව බහුතරේට ඒක කරගන්න බෑ කියන එක😂
    lal business karanneth nathuwa job ekak karanneth nathuwa ge hadanna atte mona karalada?
     
    • Like
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    lal business karanneth nathuwa job ekak karanneth nathuwa ge hadanna atte mona karalada?

    වත්කම් ප්‍රකාශයත් එක්ක කවුරුහරි ඕක ඇහුවම කියල තියෙනව මං හිතන්නෙ. දෙමව්පියන්ගෙන් හම්බුනා හරි මොකක්ද එකක්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,032
    12,550
    113
    🤍
    ඇරපිය කට මසුරම් දාම්න:yes:

    ගොඩ ගියාට පස්සෙ TV, Youtube ඇවිල්ලා
    "මන් රුපියල් 100 අරන් කොලබ ආවෙ!" :rofl:
    "පේමන්ට් එකේ කොමඩු වික්කා":baffled:
    "පුස් සයිකලේ ගෝනි බැදන් පාගලා බිස්නස් කලේ":baffled:

    වගේ අනාත කලුවො තෙත් වෙන ටෝක්ස් දෙන්න ඕනි හරිතේ:cool:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මේකෙ අදහස සම්පූර්ණ ඇත්ත. හැබැයි “නිදන් හාරලා” කියන කතාව ගොං කතාවක්. හැම එකාම නිදන් හාරලා වෙන්න බෑ. එක එකා එක එක දේවල් කරල තියෙනවා “නිදන් හෑරුවා වගේ” දක්ෂතාවක් නැතුව නිකන්ම වාසි ගත්ත.

    සමහර ඒවා නීතියට විරුද්ධයි. (උදා: බදු පැහැර හැරීම, insider trading, other forms of manipulation, හොර පාරෙන් රටින් බඩු ගේන එක etc)

    සමහර ඒවා නීත්‍යනුකූලයි, නමුත් සදාචාර විරෝධියි.
    (උදා: සූදු පිටි, අරක්කු වගේ මත්ද්‍රව්‍ය බිස්නස්, සල්ලි පොළියට දෙන එක - මේකෙ නං නීති විරෝධී ටිකකුත් තියෙනවා මං හිතන්නෙ etc)

    ධම්මික පෙරේරා ඔය කැටගරි දෙකටම වැටෙනවා. අනිත් ගොඩක් අය ඔය කැටගරි දෙකෙන් එකකට අයිති බව ඕන මොළයක් ඇති කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම නැති පවුලෙන් සල්ලි ආව කියන අයගෙත් ඒ කියන පවුලෙ අය ඔය දෙකෙන් එකකට වැටෙනවා.

    ඒ ඔක්කොටම අයිති නැති අයගෙන් ටිකකට ඇත්තටම පවුලෙන් හොඳ විදියකින් ආපු සල්ලි තියෙනවා. ඒක රජකාලෙ ඉඳන් ආපු ඉඩම් වෙන්නත් පුලුවන්. පර්ච් එක සත ගානට සීය කෙනෙක් ගත්ත වත්කම් වෙන්න පුලුවන්. මට නං පේන විදියට ඔය සල්ලි කාරයන්ගෙන් බහුතරය (99%) අර උඩ කියන දෙකෙන් එකකට වැටෙනවා.

    පස්සෙ ඇවිත් මෝඩ නූගත් කලුවොන්ට ටෝක් දෙනවා සදාචාර සම්පන්නව හොඳට බිස්නස් කරන හැටි. මෝඩ කලුවො “ඒ වගේ ගේමක් ගහනවා - මේක තමයි ඒකට සුපිරිම රට” කියලා පටන් අරන් කෙලෝගන්නවා. උන් දන්නෙ නෑ අරුන් වගේ කරන්නෙ නැතුව බහුතරේට ඒක කරගන්න බෑ කියන එක😂
    :yes:ou ou aththa aththa
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    වත්කම් ප්‍රකාශයත් එක්ක කවුරුහරි ඕක ඇහුවම කියල තියෙනව මං හිතන්නෙ. දෙමව්පියන්ගෙන් හම්බුනා හරි මොකක්ද එකක්.
    Lal kiyanne samaja pragdanaya kiyala, Lol