මහත විතරක්ම නෙවෙයි බන්. පාට, මූණෙ පෙනුම හැඩේ එහෙමත් එනව. සුදු, කෙට්ටු වුන පලියට හැමෝම ලස්සන නෑනෙ. ඒත් ටිකක් මහත වුනත් ලස්සන අයත් ඉන්නව. Mahata unat lassana godak ayage muscle mass eka sapekshawa wadiyen thiyenawa.