නාකි මයිනා අල්ලස් කොමිසමට... බයියන් හඬාවැටේ..

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    1778560860215.png

    ඕනේ වෙයිද ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    වරදක් කරලා නැත්නම් මොන මගුලටද බය වෙන්නේ අහන දේට උත්තර දුන්නම ඉවරනේ .මය්න පැත්තට කතා කරන උන් ඇත්තටම ආදරේට නෙමේනේ එයාව ඉස්සරහට දාල බලය ගන්න විතරය් උන්ට ඕන
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    අඩු කුලේ කැරි මයිනට තනියම අල්ලස් කොමිසමට යාගන්න බෑ. ඒකටත් අරක්කු බෝතලෙයි රයිස් එකයි දීල බයියො කුලියට ගෙනත්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    අඩු කුලේ කැරි මයිනට තනියම අල්ලස් කොමිසමට යාගන්න බෑ. ඒකටත් අරක්කු බෝතලෙයි රයිස් එකයි දීල බයියො කුලියට ගෙනත්.
    sakkili maina kuliyata kahina un tikakut daala kiriye thread walata :lol:
     
    • Dislike
    Reactions: YelaWolf

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    කවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ මිනිස්සු අවුස්සලා බොරු කියල බලේට ආව එකයි , ඉස්සෙල්ලම වෙසක් සතියෙ හරක් මරන්න දුන්න එකයි. ඉතිහාසෙ කිසිම දවසක වෛරයට කරපු දේවල් ඒ කෙරුව මනුස්සයට වාසි වෙලා නෑ . ඒවා හැමදාම වාසි වුනේ වෛරයට භාජනය වුන කෙනාට. 🙂
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113

    මේ පස්සෙන් එන පොන්නයෝන්ට වට කරලා දෙන්න තියෙන්නේ දුවන්නම .එහෙම නැත්නම් උසාවියට අපහාස කළා කියල දාන්න තියෙන්නේ ඇතුලට දැන් මුන් හුරතල් කලා හොඳටම ඇති
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    360
    466
    63
    කවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ මිනිස්සු අවුස්සලා බොරු කියල බලේට ආව එකයි , ඉස්සෙල්ලම වෙසක් සතියෙ හරක් මරන්න දුන්න එකයි. ඉතිහාසෙ කිසිම දවසක වෛරයට කරපු දේවල් ඒ කෙරුව මනුස්සයට වාසි වෙලා නෑ . ඒවා හැමදාම වාසි වුනේ වෛරයට භාජනය වුන කෙනාට. 🙂
    Gemini_Generated_Image_qom948qom948qom92.png
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,717
    2,694
    113
    කවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ මිනිස්සු අවුස්සලා බොරු කියල බලේට ආව එකයි , ඉස්සෙල්ලම වෙසක් සතියෙ හරක් මරන්න දුන්න එකයි. ඉතිහාසෙ කිසිම දවසක වෛරයට කරපු දේවල් ඒ කෙරුව මනුස්සයට වාසි වෙලා නෑ . ඒවා හැමදාම වාසි වුනේ වෛරයට භාජනය වුන කෙනාට. 🙂
    පුක හිනාවෙන රිප්ලයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    මන් යූඇන්පී කාරයෙක්. එත් මරා ට ගරු කරනවා. මොකද ඌ කලේ ලොකු සේවයක්. එක ලියවෙන සේවයක්. එත් ඊටපස්සේ රට හදන්න තිබුණු හොඳම චාන්ස් එකක් නැතිකරගත්තා. මොළේ තිබුන නම් හොර තක්කඩි සහ ඥාතී සංග්‍රහය නොතිබුනා නම් අදටත් මිනිස්සු දන ගහල වඳිනවා.