කවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ මිනිස්සු අවුස්සලා බොරු කියල බලේට ආව එකයි , ඉස්සෙල්ලම වෙසක් සතියෙ හරක් මරන්න දුන්න එකයි. ඉතිහාසෙ කිසිම දවසක වෛරයට කරපු දේවල් ඒ කෙරුව මනුස්සයට වාසි වෙලා නෑ . ඒවා හැමදාම වාසි වුනේ වෛරයට භාජනය වුන කෙනාට.
නෑ එහෙම නෑ.
ආයෙ මිනිස්සු කාලගුණ සලකන්නේ නෑ.
මතකනේ නේවි කෑම්ප් ඒකක හැංගිලා හිටියේ අන්තිමට.
දැන් තියන ආණ්ඩුවේ පොන්න කමට ඕකුන් ඔහොම ඉන්නව මිසක්.
ආණ්ඩුව ආපුම කාලේ ඕකුන් සෙට් එක ඇට දෙකෙන් එල්ලුවත් මිනිස්සු මීක් කියන්නේ නැහැ.