Questions උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    ඔය සීන් එක ගැන මම කලින් අවුරුද්දෙ කතා කළා අපේ නැන්ද කෙනෙක් කිවුව කතාවක්.
    There is a logic behind it ඔය රැඩිකල් නිරාගමික සෙට් සෙට් එක එහෙම නෑ අරකයි මේකයි මොනව කිවුවත්. Genes නිසා ලෙඩත් transfer වෙනව නං, සිංදු කියන්න පුළුවන් නටන්න පුළුවන් චිත්‍ර අදින්න පුළුවන් අයගෙ ළමයින්ටත් ඒව පිහිටනව නං, ඇවතුම් පැවතුම් ගති ලක්ශන එන්න විදිහක් කොහෙත්ම නෑ කියල එක කොනක ඉදල අන්තගාමී වෙලා කතා කරල තේරුමක් නෑ.
    මිනිස්සුන්ගෙ ගති පැවතුම් කියන දේ 99% ම තීරණය වෙන්නෙ හැදෙන වැඩෙන පරිසරයෙන්. ඇමෙරිකාවෙ ගෑනු රේප් කරන්නෙත් කල්ලො හැබැයි ජනාධිපති වෙච්ච බැරක් ඔබාමත් කල්ලෙක්.

    සුද්දෙක් හිතපන් එංගලන්තෙ හැදුනමයි ඌම පොඩි කාලෙ ඉඳන් ලංකාවෙ ඉපදිල හැදුනමයි උගෙ ගති පැවතුම් අහසට පොලොව වගේ වෙනස්නෙ. ඌ 100% ලංකාවෙ එකෙක්ගෙ ගති පැවතුම් එක්ක එහෙනන් ජීවත් වෙන්නෙ. ඒවා ජාන වලින් ආවනන් ඌ මෙහෙ හැදුනත් එකම වගේ වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Jameson.k

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    මිනිස්සුන්ගෙ ගති පැවතුම් කියන දේ 99% ම තීරණය වෙන්නෙ හැදෙන වැඩෙන පරිසරයෙන්. ඇමෙරිකාවෙ ගෑනු රේප් කරන්නෙත් කල්ලො හැබැයි ජනාධිපති වෙච්ච බැරක් ඔබාමත් කල්ලෙක්.

    සුද්දෙක් හිතපන් එංගලන්තෙ හැදුනමයි ඌම පොඩි කාලෙ ඉඳන් ලංකාවෙ ඉපදිල හැදුනමයි උගෙ ගති පැවතුම් අහසට පොලොව වගේ වෙනස්නෙ. ඌ 100% ලංකාවෙ එකෙක්ගෙ ගති පැවතුම් එක්ක එහෙනන් ජීවත් වෙන්නෙ. ඒවා ජාන වලින් ආවනන් ඌ මෙහෙ හැදුනත් එකම වගේ වෙන්න ඕනෙ.
    ගති පැවතුම් කාලයක් ගියහම පුරුදු බවට පත් වෙලා මොලේටම පත්තියන් වෙනව.
    වැඩි advanced දේවල් නැතුව සරල example, උදේට ඉස්සර ඉස්කෝලෙ ගිය යන්න ලෑස්ති වෙච්ච විදිහ, ඒ ලෑස්ති වෙන්න කරන ඒව මූන හෝදන්න ඇදුම් iron කරන්න හරි හැමදාම කරන routine එකක් තියනවනෙ. ඔය routine එක ආයෙ එකින් එක හිත හිත ලියාගෙන ආ මෙක හරි ඊළග එක මොකද්ද කියල හිත හිත කරන්නෙ නෑනෙ. මොකද ඒක කරල කරල මොලේ auto pilot වෙලා තියෙන්නෙ.
    අන්න ඒ වගෙ. ඔය කියන වට පිටාවෙ සීන් කාලයක් තිස්සෙ දැකල දැකල ඒක ඒක පුරුද්දක් උනහම auto pilot වගේ ඇගටම ඒක ඇලෙනව. ඒව තමා ඊට පස්සෙ ජාන විදිහට යන්නෙ.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    අඩු කුළේ මිනිස්සු ජීවත් වෙන්නේ උන්ගේ සනුහරේ එක්කම එකට ගම් වල

    කතාවට කියන්නේ "ඔය පැත්තේ ඉන්නේ අඩු ජාතියේ මිනිස්සු" කියල

    ඉස්සර කාලේ ඔය රජවාසලේ එක එක රාජකාරී කරපු මිනිස්සු තමයි එක එක කුළ වල ඉන්නේ

    ඔතනින් හොඳ රාජකාරි කරපු උන් උසස් කුළේ, පහත් වැඩ කරපු උන් අඩු කුළේ කියල බෙදුනා

    ඔය අඩු කුළේ කියන මිනිස්සු ඉන්නේ ගම් පිටින්, ඉතින් උන් ජීවත් වෙන පරිසරය අනුව, ආශ්‍රය කරන මිනිස්සු අනුව ඇවතුම් පැවතුම් වෙනස් වෙනවා, අර තාපස ආරාමෙට වැටුන ගිරවයි, සොර මුලකට වැටුන ගිරවයි වගේ. අන්න එතනයි ඕකේ අවුල තියෙන්නේ.

    කෙනෙක් උපතින් වසලයෙක් වෙන්නේ නෑ. ක්‍රියාවෙන් තමයි වසලයෙක් වෙන්නේ. ඒ ක්‍රියාවට බලපාන්නේ තමුන්ගේ අම්මා තාත්තා ගේ චරිතය, නෑදෑයෝ හැසිරෙන විදිය, හැදෙන පරිසරය. කෙනෙක් පොඩි කාලේ ඉඳන් go through කරපු දේවල් තමයි එයත් ලොකු උනාම කරන්නේ. කතා කරන විදිය, අනිත් අයට සලකන විදිය, කන බොන විදිය, අඳින විදිය, පිළිවෙල, පිරිසිදුකම, කරුණාවන්ත කම, ඔක්කොම පිහිටන්නේ කලින් කියපු ඒවා මත.

    "දෙනුන් බලා කිරි ගන්නේ, මවුන් බලා හිර ගන්නේ" කියල කියන්නේ ඒකයි

    කෙල්ලෙක් තෝරගද්දී ඒකිගේ අම්මාව හොඳට බලපන්, මොන කුළේ උනත් අනිවාර්යෙන් අම්මගේ ගති ගුණ තමයි කෙල්ලට පිහිටන්නේ

    අපේ ගෙවල් වලට එහායින් ගමක් තිබ්බා ඒකෙ ඉන්නේ පදු මිනිස්සු. පට්ටම චාටර් මිනිස්සු ඉන්නේ.

    කෙල්ල අඩු කුළේ නම් අනිවාර්යෙන් ගති ගුණ අවුල් හේතුව හැදිලා තියන විදිය නිසා

    මගේ යාළුවෙක් අඩු කුළේ කෙල්ලෙක් බැන්දා, මූ කෙල්ලගේ ලස්සනට අහු උනා. කෙල්ල පට්ටම ලස්සනයි බෝනික්කෙක් වගේ, කතා කරද්දි කිසිම අඩුවක් පේන්නේ නෑ ඒත් ටික කාලයක් යද්දි එකියි ඒකිගේ අම්මයි එකතු වෙලා අරූගෙ සල්ලි වලින් මහ ගේ හැදුවා සුපිරියටම, කෙල්ල පට්ටම පජාති වැඩ කරලා අපේ සෙට් එකේ යාළුවො ඔක්කොම කෙටෙව්වා, අන්තිමට අපි එක්ක අරූට සෙට් වෙන්න දුන්නෙම නෑ. අරුත් කෙල්ලගේ පදේට නැටුවා කෙල්ලගේ ලස්සන උට නිකන් ආභරණයක් වගේ උන නිසා ඌ කටයි පුකයි වහන් හිටියා. අරූට පරම්පරාවෙන් හොඳට සල්ලි තිබ්බා, අම්මණ්ඩිගේ පදේට කෙල්ල ඔක්කොම වියදම් කෙරෙව්වා ගෙවල් හදන්නයි, වාහන ගන්නයි, රත්තරං බඩු ගන්නයි, අළුත් බිස්නස් පටන් ගන්නයි. ඔක්කොම වැඩ ටික කරගෙන අන්තිමට අරූව පොන්නයෙක් ගානට දාලා ඩිවෝස් කෙරෙව්වා. මහ ගෑණි තනිකරම master plan එකකට වැඩේ කරේ. දැන් ඊට වඩා සල්ලිකාරයෙක් බැඳලා ඉන්නවා. පස්සේ පස්සේ දැනගත්තේ මහ ගෑණිත් සල්ලි තියන උන්ට රෙද්ද උස්සනවා කියල. මේක සරල උදාහරණයක්. ඔය වගේ කේස් අඩු වැඩි වශයෙන් තියනවා.

    හොඳ කුළ වල මිනිස්සු ඕන තරම් ජරා වැඩ කරනවා, ඒත් අඩු කුළේ උන් අනිවාර්යෙන්ම පජාත වැඩ කරනවා

    මගේ අවුරුදු 40ක ජිවිතේ මට ඕන තරම් අත්දැකීම් තියනවා අඩු කුළේ උන් එක්ක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    මිනිස්සුන්ගෙ ගති පැවතුම් කියන දේ 99% ම තීරණය වෙන්නෙ හැදෙන වැඩෙන පරිසරයෙන්. ඇමෙරිකාවෙ ගෑනු රේප් කරන්නෙත් කල්ලො හැබැයි ජනාධිපති වෙච්ච බැරක් ඔබාමත් කල්ලෙක්.

    සුද්දෙක් හිතපන් එංගලන්තෙ හැදුනමයි ඌම පොඩි කාලෙ ඉඳන් ලංකාවෙ ඉපදිල හැදුනමයි උගෙ ගති පැවතුම් අහසට පොලොව වගේ වෙනස්නෙ. ඌ 100% ලංකාවෙ එකෙක්ගෙ ගති පැවතුම් එක්ක එහෙනන් ජීවත් වෙන්නෙ. ඒවා ජාන වලින් ආවනන් ඌ මෙහෙ හැදුනත් එකම වගේ වෙන්න ඕනෙ.
    Hereditary factors + Environmental Factors.
    Ehemai 7 wasare health pothe tibbe
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    You'll be disappointed a lot more in future if you you're going to be that picky about everyday things people do and say. I mean you can say WTF but she can't say sirawata? Why is that?
    class brother... class
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    Y
    උබලට සෙට්ච්ච අඩුකුලේ කෙල්ලො ඉන්නවද ?

    මගෙ යාලුවෙක්ට දැනට අවුරුදු 3කට වගෙ කලින් පදු කෙල්ල්ක් සෙට් වෙලා හිටියා , සමහර උන් හිතන් හිටියට , කුල එහෙම බලන්න එපා / ඕවා හනමිටි අදහස් කියලා , පට්ට බයිලා , සමහර අඩුකුලේ කෙල්ලො ඉන්නවා උන්ගෙ ජරා ගති ජාන වලිම්මයි එන්නෙ , මුලින් හොදට ඉන්නවා ටික කාලයක් යද්දි තමා උන්ගෙ ඩස්පි ගති එලියට එන්නෙ

    පදු , රොඩී , නවන්දන්න, බඩල්ලු
    Yes. This is true for some reason.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    උබලට සෙට්ච්ච අඩුකුලේ කෙල්ලො ඉන්නවද ?

    මගෙ යාලුවෙක්ට දැනට අවුරුදු 3කට වගෙ කලින් පදු කෙල්ල්ක් සෙට් වෙලා හිටියා , සමහර උන් හිතන් හිටියට , කුල එහෙම බලන්න එපා / ඕවා හනමිටි අදහස් කියලා , පට්ට බයිලා , සමහර අඩුකුලේ කෙල්ලො ඉන්නවා උන්ගෙ ජරා ගති ජාන වලිම්මයි එන්නෙ , මුලින් හොදට ඉන්නවා ටික කාලයක් යද්දි තමා උන්ගෙ ඩස්පි ගති එලියට එන්නෙ

    පදු , රොඩී , නවන්දන්න, බඩල්ලු
    සහතික ඇත්ත. අඩුකුලේ එවුන් ඉගෙන ගත්තත් සල්ලි හම්බ කලත් උන්ගේ ජානමය ගති එළියට එන අවස්ථා තියෙනවා. උන්ට ඒවා තේරුමකුත් නෑ සමහර වෙලාවට. ඕකුන් යන පාරක වත් යන්න එපා කියලයි කිව්වෙ ඉස්සර. බදින්න නම් හිතන්නවත් එපා. උඹලා ඉතිං මේකටත් හිනා වෙන්න එපා. මාත් ඕවට 20 ගණන් වලදි හිනා වෙවී හිටියේ. ඕවා තේරෙන්නේ ටිකක් කල් යනකොට.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අඩු කුළේ මිනිස්සු ජීවත් වෙන්නේ උන්ගේ සනුහරේ එක්කම එකට ගම් වල

    කතාවට කියන්නේ "ඔය පැත්තේ ඉන්නේ අඩු ජාතියේ මිනිස්සු" කියල

    ඉස්සර කාලේ ඔය රජවාසලේ එක එක රාජකාරී කරපු මිනිස්සු තමයි එක එක කුළ වල ඉන්නේ

    ඔතනින් හොඳ රාජකාරි කරපු උන් උසස් කුළේ, පහත් වැඩ කරපු උන් අඩු කුළේ කියල බෙදුනා

    ඔය අඩු කුළේ කියන මිනිස්සු ඉන්නේ ගම් පිටින්, ඉතින් උන් ජීවත් වෙන පරිසරය අනුව, ආශ්‍රය කරන මිනිස්සු අනුව ඇවතුම් පැවතුම් වෙනස් වෙනවා, අර තාපස ආරාමෙට වැටුන ගිරවයි, සොර මුලකට වැටුන ගිරවයි වගේ. අන්න එතනයි ඕකේ අවුල තියෙන්නේ.

    කෙනෙක් උපතින් වසලයෙක් වෙන්නේ නෑ. ක්‍රියාවෙන් තමයි වසලයෙක් වෙන්නේ. ඒ ක්‍රියාවට බලපාන්නේ තමුන්ගේ අම්මා තාත්තා ගේ චරිතය, නෑදෑයෝ හැසිරෙන විදිය, හැදෙන පරිසරය. කෙනෙක් පොඩි කාලේ ඉඳන් go through කරපු දේවල් තමයි එයත් ලොකු උනාම කරන්නේ. කතා කරන විදිය, අනිත් අයට සලකන විදිය, කන බොන විදිය, අඳින විදිය, පිළිවෙල, පිරිසිදුකම, කරුණාවන්ත කම, ඔක්කොම පිහිටන්නේ කලින් කියපු ඒවා මත.

    "දෙනුන් බලා කිරි ගන්නේ, මවුන් බලා හිර ගන්නේ" කියල කියන්නේ ඒකයි

    කෙල්ලෙක් තෝරගද්දී ඒකිගේ අම්මාව හොඳට බලපන්, මොන කුළේ උනත් අනිවාර්යෙන් අම්මගේ ගති ගුණ තමයි කෙල්ලට පිහිටන්නේ

    අපේ ගෙවල් වලට එහායින් ගමක් තිබ්බා ඒකෙ ඉන්නේ පදු මිනිස්සු. පට්ටම චාටර් මිනිස්සු ඉන්නේ.

    කෙල්ල අඩු කුළේ නම් අනිවාර්යෙන් ගති ගුණ අවුල් හේතුව හැදිලා තියන විදිය නිසා

    මගේ යාළුවෙක් අඩු කුළේ කෙල්ලෙක් බැන්දා, මූ කෙල්ලගේ ලස්සනට අහු උනා. කෙල්ල පට්ටම ලස්සනයි බෝනික්කෙක් වගේ, කතා කරද්දි කිසිම අඩුවක් පේන්නේ නෑ ඒත් ටික කාලයක් යද්දි එකියි ඒකිගේ අම්මයි එකතු වෙලා අරූගෙ සල්ලි වලින් මහ ගේ හැදුවා සුපිරියටම, කෙල්ල පට්ටම පජාති වැඩ කරලා අපේ සෙට් එකේ යාළුවො ඔක්කොම කෙටෙව්වා, අන්තිමට අපි එක්ක අරූට සෙට් වෙන්න දුන්නෙම නෑ. අරුත් කෙල්ලගේ පදේට නැටුවා කෙල්ලගේ ලස්සන උට නිකන් ආභරණයක් වගේ උන නිසා ඌ කටයි පුකයි වහන් හිටියා. අරූට පරම්පරාවෙන් හොඳට සල්ලි තිබ්බා, අම්මණ්ඩිගේ පදේට කෙල්ල ඔක්කොම වියදම් කෙරෙව්වා ගෙවල් හදන්නයි, වාහන ගන්නයි, රත්තරං බඩු ගන්නයි, අළුත් බිස්නස් පටන් ගන්නයි. ඔක්කොම වැඩ ටික කරගෙන අන්තිමට අරූව පොන්නයෙක් ගානට දාලා ඩිවෝස් කෙරෙව්වා. මහ ගෑණි තනිකරම master plan එකකට වැඩේ කරේ. දැන් ඊට වඩා සල්ලිකාරයෙක් බැඳලා ඉන්නවා. පස්සේ පස්සේ දැනගත්තේ මහ ගෑණිත් සල්ලි තියන උන්ට රෙද්ද උස්සනවා කියල. මේක සරල උදාහරණයක්. ඔය වගේ කේස් අඩු වැඩි වශයෙන් තියනවා.

    හොඳ කුළ වල මිනිස්සු ඕන තරම් ජරා වැඩ කරනවා, ඒත් අඩු කුළේ උන් අනිවාර්යෙන්ම පජාත වැඩ කරනවා

    මගේ අවුරුදු 40ක ජිවිතේ මට ඕන තරම් අත්දැකීම් තියනවා අඩු කුළේ උන් එක්ක
    ඔව් ඇත්ත කතාව.මට නුවර තලාතුඔය උන් වගයක් සෙට්වුන පට්ටම පජාතයි කරන වැඩ.මොන ජාතියෙ උන්ද මන්ද හොද කුලේක වෙන බෑ
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    අත්දැකීමෙන් කියන්නේ අඩු කුලේ උන් බඳින්න හිතන්න වත් එපා. :no:
    පට්ට චාටර් වෙනවා. :yes:
    ගහන්න හොඳයි කර ගහන්න එපා. :love:

    අතිශයින්ම වැදගත් හොඳට හිතට ගන්න. 💥
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,707
    113
    Kello witharak newei Kollo unath ehema thamai. Upathin, gedara parisarayen gena gathi yawanna amarui