දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද?

  • ගාල්ල

  • මාතර

  • හම්බන්තොට

Results are only viewable after voting.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    හැමෝම දන්නවනේ දකුණු පළාත කියන්නේ ජරාම හැත්තක් ඉන්න පැත්ත ලංකවේ. දකුණේ ඉන්න මිනිස්සුන්ගෙන් ගොඩක් උන් කිසිම හිතක් පපුවක් නැති තිරිසනුන්ට වඩා අසික්කිත උන්.

    අද අර බෙල්ල කපල විහාරමහා දේවියගේ පිළිමයේ අත් උඩ තියල ගියපු එක දැකල ඔලුව රිදෙනවා තවම. අද රෑට කන්න වෙන්නෙත් නෑ.

    උඹල දකින විදියට මේ පළාතේ දරුණුම හිතක් පපුවක් නැති උන ඉන්නේ මොන ගමේද?

    1. ගාල්ල
    2. මාතර
    3. හම්බන්තොට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොළඹ හැදුනට දෙමව්පියෝ දකුණේ. ලේ දකූණේ. අපි කොහොමත් දරුණුයි. බබා හුකුං නෑ.
    මට හෝ මගේ පවුලේ කෙනෙක්ට කරදරයක් කරොත් මම ඒකගේ ජීවිතේ විවිධාකාරයෙන් එපා කරනවා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    කොළඹ හැදුනට දෙමව්පියෝ දකුණේ. ලේ දකූණේ. අපි කොහොමත් දරුණුයි. බබා හුකුං නෑ.
    මේකේ ඉන්න දකුණට සම්බන්ද අය හැම කෙනාගේම ලිස්ට් එකක් හදල තිය ගන්න ඕන මගේ බෙල්ල පරිස්සම් කරගන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ ඉන්න දකුණට සම්බන්ද අය හැම කෙනාගේම ලිස්ට් එකක් හදල තිය ගන්න ඕන මගේ බෙල්ල පරිස්සම් කරගන්න.
    ෆෝරම්වල මිට්ටෝ වැඩක් නෑ බං. උප්පතිතියෙන් සිරි කාලකන්නි ඉන්නවා පතාගෙන ඇවිත් පවු දෙන. උන්ට තමයි මම නං අරින්නේ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    අපි නම් අහිංසක මිනිස්සු. අපි ඕවා දන්නේ නෑ.

    දෙව් පිහිටයි
    උඹට නම් රෙස්පෙක්ට් කරනවා අර පොන්න @Lovtus ට ඇද යට රිංගන්න දුන්නට.
     
    • Haha
    • Sad
    Reactions: Ldy and HKavinda

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,779
    113
    ගෙදර/බෝඩිමේ
    ඔහොම ලබ්බක් නෑ බං, දරුණු එව්වො කොහෙත් ඉන්නව, දකුණෙ තංගල්ලෙන් බෙලිඅත්තෙන් ඇතුලෙ ඉස්සර ඔය සීන් සැරටම තිබ්බා,චන්ඩි මල්ලිල, පල්ලත්තර ජගත්, වම්බොට්ට වගේ උන් රන් කරපු දකුණෙ වෙනම පාතාලයක් තිබ්බා, කොලබ ගම්පහ කැලණියෙ ඒව ඇරෙන්න, අනිත් උන් වෙඩිතියල කපල මරන ඒව බැලන්ස් එකේ වගේ ගියත් දකුණෙ ඒව වැඩිපුර cold blood කපල ඇනල දාන සීන් ගියේ, වෙඩි තියා ගැනීම් සාපේක්ෂව අඩුයි...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    අපිත් දකුණේ, අපිත් බය බෙලිඅත්ත පැත්තේ උන්ට. උන් පිහියෙන් අනින්න නම් දරාපු උන් ටිකක්. මන් පොඩි කාලෙත් දැකල තියෙනවා පිහි ඇනුම් කාපු උන්. අපි පොඩි කාලේ (80 කාලේ) වාහන තිබ්බේ ටිකයි. ඉතින් දවසක් අපි ටවුන් යන්න ඉන්නකොට වැන් එකක් ඇවිල්ලා පුංචි මහත්තයලා (මගේ තාත්තාට ගමේ උන් කිව්වේ එහෙම) අද ටවුම් යනවා නේ අපිත් එක්ක යමු කියල එක්කගෙන ගියා. යකෝ වෑන් එකේ හිටියේ පිහි ඇනුම් කාපු එකේ. අපේ අම්මගේ පැත්තෙන් නෑයෝ වෙන සෙට් එකක්. ඌ මලේ නැහැ. සනීප වෙලා ගෙදර ආව.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,711
    113
    මම දකුණු රටේ
    උඹලට කියන්න මම ඉන්න පලාතෙන් වලියක් එහෙම දා ගන්න දකුණු රටේම වෙන එවුනුත් බයයි (මේ ඉස්සර කාලෙ තිබුනු සීන් නිසා, මම දන්න කාලෙක මේ පලාතෙ ලොකු කේස් එකක් ගිහින් නැහැ. මට නං මෙහෙ එවුන් ඒ තරං වලියටම එනවා කියලා තේරිලා නැහැ, හැබැයි රටේ අනෙක් එවුන් හෙනම හොඳයි කියලා හිතෙනවා :D)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    මම දකුණු රටේ
    උඹලට කියන්න මම ඉන්න පලාතෙන් වලියක් එහෙම දා ගන්න දකුණු රටේම වෙන එවුනුත් බයයි (මේ ඉස්සර කාලෙ තිබුනු සීන් නිසා, මම දන්න කාලෙක මේ පලාතෙ ලොකු කේස් එකක් ගිහින් නැහැ)
    Koheda?
     
    • Haha
    Reactions: infernocus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    මම දකුණු රටේ
    උඹලට කියන්න මම ඉන්න පලාතෙන් වලියක් එහෙම දා ගන්න දකුණු රටේම වෙන එවුනුත් බයයි (මේ ඉස්සර කාලෙ තිබුනු සීන් නිසා, මම දන්න කාලෙක මේ පලාතෙ ලොකු කේස් එකක් ගිහින් නැහැ. මට නං මෙහෙ එවුන් ඒ තරං වලියටම එනවා කියලා තේරිලා නැහැ, හැබැයි රටේ අනෙක් එවුන් හෙනම හොඳයි කියලා හිතෙනවා :D)
    කොහෙද, බෙලිඅත්තද?
     
    • Haha
    Reactions: Cypress

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,128
    113
    ඔහොම ලබ්බක් නෑ බං, දරුණු එව්වො කොහෙත් ඉන්නව, දකුණෙ තංගල්ලෙන් බෙලිඅත්තෙන් ඇතුලෙ ඉස්සර ඔය සීන් සැරටම තිබ්බා,චන්ඩි මල්ලිල, පල්ලත්තර ජගත්, වම්බොට්ට වගේ උන් රන් කරපු දකුණෙ වෙනම පාතාලයක් තිබ්බා, කොලබ ගම්පහ කැලණියෙ ඒව ඇරෙන්න, අනිත් උන් වෙඩිතියල කපල මරන ඒව බැලන්ස් එකේ වගේ ගියත් දකුණෙ ඒව වැඩිපුර cold blood කපල ඇනල දාන සීන් ගියේ, වෙඩි තියා ගැනීම් සාපේක්ෂව අඩුයි...
    ඒ උනාට ලංකවේ අනිත් පැති වල මේ වගේ පවුල් පිටින් මරා ගන්න ඒවා නෑ නේද. කිසිම දෙයකට සම්බන්ද නැති අයත් මරනවා නේ දකුණේ. ලංකවේ වෙන පැති වල කියන්නේ කොළොඹ තදාසන්න ප්‍රදේශවල දරුණු සිදුවිමි තිබ්බත් දකුණේ තරම් නෑ. ලංකවේ අනිත් පළාත් වල ගොඩක් අහිංසක මිනිස්සු ඉන්නේ.