Router එකට කෙල උනා..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඊයෙ දවල් අකුණු ගහල ට්‍රිප් එක off වෙලා තිබ්බෙ ගෙදර එද්දි ට්‍රිප් එක on කරාට fiber router එක වැඩ නෑ 😔 ලාවට ලයිට් දෙකක් පේනවා මොකක්ද දන්නෙ නෑ case එක SLT උන්ට කිව්ව කවද එයිද දන්නෙ නෑ ඛං. 😭😭
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අකුණු ගහපු කතාව SLT එකට කියන්න එපා

    වැඩ කර කර තිබුනා එක සැරේම ඉන්ටනෙට් එනවා යනවා වගේ ටික වෙලාවක් තිබිලා වැඩ කරන්නෙම නැතිව ගියා කියපන්, ෆ්‍රී රවුටරයක් ගන්න පුලුවන් වෙයි වොරන්ටි තිබුනොත්
    අකුනු ගහපුවට දෙන්නෙ නැහැ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    Fiber වලටත් එනවද.....
    ow matath eka parak waduna, fiber router eke piti passe gahalama tynwa akunu gahddi power off karala tyna kiyala..

    Fiber වලට එන්නෙ නෑ, හැබැයි Power Connect කරලා තිබ්බොත් Power Line එක දිගේ එන්න පුලුවන්.
    ow on eke tiibila tama waduna..

    1778638579800.png

    ------ Post added on May 13, 2026 at 7:44 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    ඊයෙ දවල් අකුණු ගහල ට්‍රිප් එක off වෙලා තිබ්බෙ ගෙදර එද්දි ට්‍රිප් එක on කරාට fiber router එක වැඩ නෑ 😔 ලාවට ලයිට් දෙකක් පේනවා මොකක්ද දන්නෙ නෑ case එක SLT උන්ට කිව්ව කවද එයිද දන්නෙ නෑ ඛං. 😭😭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    Fiber වලටත් එනවද.....
    ඔව් එනවා. ඒකනෙ උන් ඇඩ් දාන්නෙ ෆයිබර් ලයින් එක රවුටරෙන් ගලවලා තියන්න කියලා අකුනු ගහද්දි.

    Fiber වලට එන්නෙ නෑ, හැබැයි Power Connect කරලා තිබ්බොත් Power Line එක දිගේ එන්න පුලුවන්.
    කරන්ට් එකට කනෙක්ට් කලා නොකලා නෑ. ෆයිබර් එකට එනවා. ටෙලිකොම් එකේ උනුත් පිලිගන්නවා ෆයිබර් ලයින් එකෙන් අකුනු එනවා කියලා. අනික මටත් වැදිලා තියෙනවනෙ.
    ------ Post added on May 13, 2026 at 8:57 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඔව් එනවා. ඒකනෙ උන් ඇඩ් දාන්නෙ ෆයිබර් ලයින් එක රවුටරෙන් ගලවලා තියන්න කියලා අකුනු ගහද්දි.

    කරන්ට් එකට කනෙක්ට් කලා නොකලා නෑ. ෆයිබර් එකට එනවා. ටෙලිකොම් එකේ උනුත් පිලිගන්නවා ෆයිබර් ලයින් එකෙන් අකුනු එනවා කියලා. අනික මටත් වැදිලා තියෙනවනෙ.
    ------ Post added on May 13, 2026 at 8:57 AM
    Tho O/L wath pass da?
    Glass/Plastic haraha widuliya yanne na..

    Fiber router ekata akunu wadinne gedara power line ekata connect karala thibbama witharai..
    Router ekema gahala thiyanawa power disconnect karanna but Fiber line eka disconnect karanna Epa kiyala..

    Fiber line eka galo galo gahala wire ekai port ekai chora kara gaththa pons la thama fiber disconnect wenawa, speed na gaga haminenne.. fiber line eka namunath kela wenawa..

    Kari moda haththa..
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    663
    1
    1,168
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Tho O/L wath pass da?
    Glass/Plastic haraha widuliya yanne na..

    Fiber router ekata akunu wadinne gedara power line ekata connect karala thibbama..
    Router ekema gahala thiyanawa power disconnect karanna. Fiber line eka disconnect karanna epa kiyala..
    Eka galo galo gahala wire ekai port ekai chora kara gaththa pons la thama fiber disconnect wenawa, speed na gaga haminenne..

    Kari moda haththa..

    ඔච්චර කෙන්ති ගන්න එපා නාකියෝ තොගෙ නහරයක් පුපුරල මැරෙයි

    The Office Lol GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,992
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Tho O/L wath pass da?
    Glass/Plastic haraha widuliya yanne na..

    Fiber router ekata akunu wadinne gedara power line ekata connect karala thibbama..
    Router ekema gahala thiyanawa power disconnect karanna. Fiber line eka disconnect karanna epa kiyala..

    Fiber line eka galo galo gahala wire ekai port ekai chora kara gaththa pons la thama fiber disconnect wenawa, speed na gaga haminenne.. fiber line eka namunath kela wenawa..

    Kari moda haththa..
    මුන්ට කියල තේරුමක් නෑ බන්. :lol: දාපු හැම ත්‍රෙඩ් එකකම වගේ කිව්ව වදින හැටි.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    ඊයෙ දවල් අකුණු ගහල ට්‍රිප් එක off වෙලා තිබ්බෙ ගෙදර එද්දි ට්‍රිප් එක on කරාට fiber router එක වැඩ නෑ 😔 ලාවට ලයිට් දෙකක් පේනවා මොකක්ද දන්නෙ නෑ case එක SLT උන්ට කිව්ව කවද එයිද දන්නෙ නෑ ඛං. 😭😭
    මගෙත් ‍ප්රින්ටර් එකට කෙල උනා
     
    • Sad
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    මුන්ට කියල තේරුමක් නෑ බන්. :lol: දාපු හැම ත්‍රෙඩ් එකකම වගේ කිව්ව වදින හැටි.
    Sirawata, ape gewal langa pons kenekuth innawa fiber slow disconnect wenawa gaana..
    E huttath wahina dawasata fiber line eka galo galo gahala...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    Tho O/L wath pass da?
    Glass/Plastic haraha widuliya yanne na..

    Fiber router ekata akunu wadinne gedara power line ekata connect karala thibbama witharai..
    Router ekema gahala thiyanawa power disconnect karanna but Fiber line eka disconnect karanna Epa kiyala..

    Fiber line eka galo galo gahala wire ekai port ekai chora kara gaththa pons la thama fiber disconnect wenawa, speed na gaga haminenne.. fiber line eka namunath kela wenawa..

    Kari moda haththa..
    ow fiber eken current yanne na light signal ekak yanne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    Tho O/L wath pass da?
    Glass/Plastic haraha widuliya yanne na..

    Fiber router ekata akunu wadinne gedara power line ekata connect karala thibbama witharai..
    Router ekema gahala thiyanawa power disconnect karanna but Fiber line eka disconnect karanna Epa kiyala..

    Fiber line eka galo galo gahala wire ekai port ekai chora kara gaththa pons la thama fiber disconnect wenawa, speed na gaga haminenne.. fiber line eka namunath kela wenawa..

    Kari moda haththa..
    මුන්ට කියල තේරුමක් නෑ බන්. :lol: දාපු හැම ත්‍රෙඩ් එකකම වගේ කිව්ව වදින හැටි.

    මම කියන්නේ මගේ අත්දැකීමෙන්. තොපිට අත්දැකීම් නැති වුනාට කරන්න දෙයක් නෑ. හරි මම කරන්ට් එකට ගහල තිබ්බමයි කියමුකෝ. මම ගහල තියෙන්නේ DC ups එකක් හරහා කරන්ට් එක දෙන්න. අකුණක් කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා රවුටරේට වැදුනා නම් කොහොමද කියහන්කෝ UPS එකට හෙනයක් නැතුව රවුටරේට විතරක් හෙන ගහන්නේ? කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා හෙන ගැහුවා නම් ඇයි උන් එහෙනම් බල්ලෝ වගේ ඇවිල්ලා නොමිලේ රවුටරේ මාරු කරන්නේ රවුටරේ පිච්චුනාම? උන්ට කියන්න පුළුවන්නේ කරන්ට් එකට ගහලද තියෙද්දී තමා මේක පිච්චිලා තියෙන්නේ අපිට වගකීමක් ගන්න බෑ සල්ලි දීලා රවුටරයක් දාගනින් කියල. අනේ හුකේ ඉතින් අපිට රැවුල නෑනේ.. 😪

    මේ පරණ රවුටර් වල ගහල තියෙන එකක්නේ. මම කියන්නේ peotv එකේ චැනල් මාරු කරද්දී දාන ad එක ගැන.
    ------ Post added on May 13, 2026 at 10:14 AM