අ‍ැත්තද රෙනෝ NDB එකේ Shares සේරම විකුණල Seylan එකේ 10%ක් වෙනකල් අරන් කියන්නෙ? අ‍ාඬි හත් දෙනා වක්කඩේ හංගපු හකුරු බෑයට කලින් කෙහෙල් කැන වැට පැනලද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,312
    113
    මතකද බුවා කලින් පාර අර්බුදේ වෙච්ච වෙලාවෙ බැංකු වැටෙයි කියල ලාබ වෙච්ච shares සේරම අරන් ගහපු ගේම?