මචංලා, මේක මම Vibe Code කරපු එකක් දවස් 3ක්, මේක දැනට දුවන්නේ Test Server එකක.
මේකේ වෙන්නේ මචං, අපේ Voice එක රෙකෝඩ් කරලා, ඒකටම සමාන Voice Clone එකක් Synthesis කරලා, ඒක පාවිච්චි කරලා ඕනෑම ස්ක්‍රිප්ට් එකක් Voice over කරන්න පුළුවන් එක. දැනට ගොඩක් තියෙන්නේ AI Voices නේ, හැබැයි මේකෙන් පුළුවන් අපේම කටහඬට ගොඩක් සමාන ක්ලෝන් එකක් හදාගන්න.
තවම වැඩේ Full Complete නැහැ. තව Features එකතු කරන ගමන් සහ Voice Optimization කරමින් ඉන්නේ. කට්ටිය මේක පොඩ්ඩක් බලලා වැඩේ ගැන Review එකක් දෙන්න.
(ඉස්සරහට වෙනත් කටහඬක් තියෙන ඕඩියෝ එකක් කෙලින්ම අපේ කටහඬට Convert කරලා Out එක Language Translation එක්කම එන්න නියමිතයි.)
https://3.83.53.113/
1. Create voice Profiles
2. Create Project
3. Create Scripts -> Generate scripts to speech(could select voice profiles)
5. Assembly the generated clips