ලංකාවේ ගෑණු/ කෙල්ලො කියන තරං වටේ යනවද? (18+)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    වටේ යන සීන් නං සෑහෙන්න තියෙනව. කලින්ට වඩා සෑහෙන්න වැඩියි දැන්. කොටින්ම කිව්වොත් අහන දකින දේවල්වල හැටියට කොච්චර විස්වාස වුනත් ගෑනියෙක්ව ඔෆිස් යවන්නවත් බැරි සීන් එකක් තියෙන්නෙ. දකින දකින හැම එකාම යන්නෙ නෑ, ඒත් අවධානම කොහොමද දන්නෑ.
    (පිට යන ගෑනි කොහොමත් යනව තමයි. නොයන්න ඉන්න ඒවත් ඒකත් බාහිර පාරිසරික සාදක වලින් ලැබෙන ලැබෙන උත්තේජනය අනුව වෙනස් වෙන්න පුලුවන්.)
    වටේම උන් ඕවා කරනව දකිද්දි අනිත් උන්ටත් ඒක සාමාන්‍ය දෙයක් වෙනව. උන්ටත් හිතෙන්න ගන්නව ආ අර අච්චර හොඳ position එකක ඉන්න සීනියර් අක්කත් ඕවා කරගෙන ඔය හොඳට ඉන්නෙ, අර අලුතෙන් ආපු ඉන්ටර්න් නංගිත් හොඳ ඉස්කෝලෙක උනාට කොල්ලො එක්ක පාටි බහින්නෙ කියල. අනික වටේ ගිහින් බැඳල හොඳට ඉන්න උන් දකිද්දිත් උන් හිතන්නෙ වටේ ගියා කියල වරදක් වෙලා නෑනෙ ෂෝක් එකට ඉන්නවනෙ කියල.
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,966
    113
    වටේම උන් ඕවා කරනව දකිද්දි අනිත් උන්ටත් ඒක සාමාන්‍ය දෙයක් වෙනව. උන්ටත් හිතෙන්න ගන්නව ආ අර අච්චර හොඳ position එකක ඉන්න සීනියර් අක්කත් ඕවා කරගෙන ඔය හොඳට ඉන්නෙ කියල. අනික වටේ ගිහින් බැඳල හොඳට ඉන්න උන් දකිද්දිත් උන් හිතන්නෙ වටේ ගියා කියල වරදක් වෙලා නෑනෙ ෂෝක් එකට ඉන්නවනෙ කියල.
    ඒකත් ඇත්ත තමයි. ඒ වගේම බඩු සබ්ජෙක්ට් එකේ ඉන්න උන් දන්නව බං ගෑනුන්ගෙ වීක් පොයින්ට් අල්ලගන්න විදිහ. සමහරවිට කොච්චර හොඳ ගෑනියෙක් වුනත් එක එක හේතු හින්ද (මනුස්සයත් එක්ක මතගැටුම්, නැන්දම්ම ලේලි කේස්, රස්සාවට එන එක සම්බන්ධ ගැටළු, පොඩි ලමයි සම්බන්ධ ගැටලු ) වගේ ඒව හින්ද මානසික පීඩනයට පත් වුනාම කියන්න කෙනෙක් හොයනව. උපාය දන්න එකා හොඳ මූණ පෙන්නගෙන කිට්ටු වෙනව. චාටුව දාල අල්ලගන්නව. ගෑනු තමන්ගෙ මනුස්සයට වඩා අරූත් එක්ක ෆිට් වෙනව. මිනිස්සුන්ගෙත් පොඩි පොඩි වැරදි ඇති සමහරවිට. ගෑනි නිකන්ම කම්පෙයා කරන්න ගන්නව. තමන්ගෙ මිනිහ ඇඟට කඩන් පැන්නට අරූ එහෙම නෑනෙ. ඕන දෙයක් කතා කරන්න පුලුවන්. සමහරවිට විසඳුම් එහෙමත් තියෙනව. ටික ටික ඌ දන්නව ගේම ගහන විදිහ. (මම දන්නෙ ඔෆිස් එකේ කෙල්ලො මාත් එක්කත් එහෙම කියල තියෙන හින්ද. ඒ වුනාට මම උන් එක්ක බුදියන්න ගියෙ නෑ පුලුවන් විදිහට උදව්වක් කලා මිසක්.)
    උන්ට ඒ වෙලාවට පේන්නෙ දේව දූතයො වගේ. සමහර උන් පැය ගනන් උන්ගෙ ගැටලු කියවල තියෙනව.
     
    අනික බන් දැන් සෝෂල් මීඩියා හින්ද හැමෝම ඉන්නෙ unsatisfaction එකක, විශේෂයෙන් කෙල්ලො.
    කවුරුත් හිතන් නෑ මම දැන් හොඳ තැනක ඉන්නව, මම මේ කරන් තියෙන ප්‍රමාණෙ ඇති, මගෙ ලස්සන ඇති, මම හම්බ කරනව ඇති කියල.
    උන් හැමතිස්සෙම ඉන්නෙ යාලුවො හැමෝම ඉස්සරහට යනව මම විතරයි මෙහෙම කියල.
    ඉතින් උන්ට කාගෙ හරි attention හම්බෙද්දි උන් කැමතියි. උන්ට ඒකෙන් prove කරගන්න පුලුවන් වෙනව උනුත් valuable කියල.
    මේකිට යන්න බැරුව ඉඳපු අර ඒකිගෙ යාලුවො instagram එකේ ගිහිල්ල දාපු හොටෙල්ස් ටිකට, කන බොන තැන් ටිකට දැන් අර සෙට් වෙච්ච එකා එක්කන් යද්දි තව ආතල්.
     
    aniwa :yes:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,213
    2,599

    මේක නම් ඇත්ත 😌
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ඔෆිස් වල වැඩ කරන කෙල්ලො නන් 90% ට විතර casual relationships තියෙනව. වටේ යන උනුත් 60% විතර ඉන්නව. බැලූ බැල්මට නන් ඔහොම තමයි පේන්න තියෙන්නෙ 🥴.

    උබ විගණනයක් කරාද? යකෝ එතකොට අපි කසාඳ බදින්න ඕන වටේ යන එකක්ද :baffled:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,779
    7,698
    113
    එතකොට පිරිමියට ඒ ගෑනි එපා වෙලා පිටින් කන්න බලන් ඉන්න කොට මිනිහා එපා වෙච්ච ගෑනියෙක් සෙට් වෙනවා. අර සර්කල් එකම සෙට් වෙනවා.
    එතකොට අර බඩ තඩි මිනිහාගේ ගෑනිට කවුද හුකන්නේ..?

    ඒක හොඳ කඳක් ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    උබ විගණනයක් කරාද? යකෝ එතකොට අපි කසාඳ බදින්න ඕන වටේ යන එකක්ද :baffled:
    නිකමට හිතපන්කො අවුරුදු 30 විතර වෙන, අවුරුදු ගානක් ඔෆිස් ජොබ් එකක් කරපු, පෙනුමත් ෂේප් කිසිම කෙල්ලෙක්ව මතක් වෙනවද කියල මොනම පටලැවිල්ලක්වත් තිබ්බෙ නැති.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,009
    20,200
    113
    Panadura
    උබ විගණනයක් කරාද? යකෝ එතකොට අපි කසාඳ බදින්න ඕන වටේ යන එකක්ද :baffled:
    ගෙදර ඉදන් වැල බල බල මොලේ කුරුවල් වෙන කන් අතේ ගහන විකෘති පොන්නයෙක් කියන කතා තොපි විශ්වාස කරනව ද
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,860
    113
    Narcissistic Sociopath Manipulator
    මටත් මැසේජ් කරනවා කෝල් කරනවා බදින්න කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්. සේරම දේවල් මට කියනවා. හිත හැදෙන්න දේවල් කියන්නලු පිස්සුද මංදා. ඒකිට මං ලඟදි කිවුව ඔයා කරන වැඩෙන් මාව Emotional Bond වෙනවා කියල තේරෙන්නෙ නැත්ද කියල. පුරුවේ කරපු පවක්ද මංදා මේ ගෑණියෙක් වෙලා පස්සෙන් එන්නෙ.