පිටකොටුවේ තොග මුදලාලි ට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

lilman

Well-known member
  • May 10, 2009
    40,842
    54,287
    113
    Colombo
    බෑ කියලා බෑ !

    + බෑ කියල මම නොගෙවා හිටියොත් කපලා ගියාම ඔයාද ගෙවන්නේ?
    + මම විතරක් නොගෙවා හිටියට වැඩක් තියේවි ද?
    + දැන් පඩියෙන් බිල් ගෙව්වාම කන්න ඉතිරි වෙන්නෙනෑ !
    + ඇමැතිවරුන් බිල් නොගෙව්වාම කපන්නෙ නෑ අපිට විතරයි මේ ඔක්කොම !
    + ආන්ඩුව පටවන ඔක්කොම අපි දරාගෙන ඉන්නෙ කොහොමද ?

    👆 මේ දවස් වල ජනතාවට තියෙන ප්‍රශ්න !

    ඔයගොල්ලො මොකුත් කරන්නෙ නැද්ද
    මේ විදුලි බිල් වැඩි කරපු එකට !
    අපෙන් අහන ප්‍රශ්නෙ !

    ඔව් අපිත් කරන්න ඉන්නේ ලොකු වැඩක් !

    මම විතරක් නොගෙවා හිටියොත් අරක වෙයි
    මේක වෙයි කියා කියා කල්පනා නොකර ගමේ මාලිමාවෙ නියෝජිත සහෝදරයා හෝ සහෝදරිය පොඩ්ඩක් හමුවෙමු නේද?
    කතා කරලා ගේම ගහමු !

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලපය මාස කීපයක් කට පියාගෙන හිටිය නම් ඇගට ගුණයි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මොකක් හරි මඟුලක් වෙන්න වගේ නේද

    ඩොරල් එකත් නැග ගෙන නැග ගෙන යනවා ... @shenat ගේ වේශ අම්ම දැක්කම හදුන්නෙත්ති ට නගිනවා වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,622
    113
    ආශ්චර්යමත් රටක
    මොකක් හරි මඟුලක් වෙන්න වගේ නේද. අයියො අද මගෙ පෙත්ත හොයාගන්නත් නෑ. පෙත්ත ගැහුවෙ නැති උනාම මගේ පිස්සුවත් වැඩිවෙලා අම්මට කෙළින්න හිතෙනවා.

    ඩොරල් එකත් මගෙ පිස්සුව වගේ නැග ගෙන නැග ගෙන යනවා ... @shenat මගේ වේශ අම්ම දැක්කම හදුන්නෙත්ති ට නගිනවා වගේ.

    😱

    skeleton-meme.gif
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    ඩීසල් පරිභෝජනය වැඩි උනේ ගල් අගුරු බලාගාරවල උපරිම ධාරිතාවයට යන්න බැරි උන නිසා නෙමෙයිද?

    මේවගේ කෙදිරියක් ගාලා දවස් 2 යද්දි බඩු වැඩි වෙන්න ඕනි. නැත්න්ම් මේ මාසේ අන්තිම හික් ගෑවිලා යන්නම තෙල් වැඩි වෙයි