ලංකාවේ Toxic ම Work Culture එකක් තියන්නේ ඔය Audit Industry එකේ. Work-Life Balance නෑ අමාරුයි කිය කිය වැළපෙන Software Engineerල දෙතුන් දෙනෙක් ව මේවට දැම්මොත් සිය දිවි නසා ගන්නවා, 20,000 - 30,000 පඩියට සතියෙ දවස් 7ම මග රස්තියාදු වෙවී පුක දෙන්න වෙන විදිහ දැක්කම.