ඩොලර් එක 330 යි

Emios

Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    එ‍්ක නම් හරි. හැබැයි මම ඔය සීන් එක කලින් කියල තියෙනවනෙ බං. ඩොලර් එක වැඩි වෙද්දි inflation එක ඊට වඩා වැඩි වෙනවා. ඉතින් අවසාන වශයෙන් වෙන්නෙ හම්බෙන සල්ලිවලින් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙන එක විතරයි.

    සරල උදාහරණයක්. උඹට ඩොලර් එක 300 ට තියෙද්දි ඩොලර් එකක් දීලා රු. 300 ට තියෙන පරිප්පු කිලෝ 1 ක්ම ගන්න පුළුවන්. හැබැයි ඩොලර් එක 400 ට ගිහින් පරිප්පු රු. 500 වුණාම ඩොලර් එකක් දීලා ගන්න පුළුවන් වෙන්නෙ ග්‍රෑම් 800 යි.

    උඹටත් එ‍්ක තමයි කියන්න තියෙන්නෙ. ඩොලර් එක 1000 ට ගියාම උඹට දැන් තියෙන capital එක / income එක තුන් ගුණයක් වෙනවා කියල හිතෙයි. හැබැයි inflation එක නිසා අ‍ැත්තටම වෙන්නෙ උඹෙ තියෙන capital එකයි, income එකයි බාගෙකින් විතර බහින එක. ඉලක්කම ලොකුයි වුණාට කරන්ඩ පුළුවන් වැඩ ප්‍රමාණය බාගයක් විතර වෙනවා.

    රුපියල් 300 ට තියෙද්දි ඩොලර් 100 ක් හම්බ කරා නම් 30,000 යිනෙ. එ‍් 30,000 න් උඹට ලංකාවෙ ගන්න පුළුවන් බඩු මුට්ටු / services ප්‍රමාණය හිතපන්කො. ඩොලර් එක 1000 ට ගියාම එ‍් ඩොලර් 100 ට රුපියල් ලක්ෂයක් අතට එනවා තමයි.

    හැබැයි අර 30,000 ට ගන්න පුළුවන් කම තිබ්බ භාණ්ඩ / services ටික ගන්න උඹට ලක්ෂ 1.5 - 2 හොයන්න වෙනවා. ඔය cycle එක ජීවිතේට නවතින් නෑ. අනිවාර්යයෙන්ම inflation එක ඩොලර් එක වැඩි වීමට වඩා වේගවත්.

    අ‍ැත්තටම රුපියල බහින එකේ වටිනාකමත් එ‍්කයි. ඕකෙ අනිත් පැත්තත් හරියටම හරි. Income එක පොඩ්ඩක් අඩුයි වුණාට එ‍් ගාණටම ගන්න පුළුවන් බඩු මුට්ටු, services ප්‍රමාණය වැඩි වෙනවා.

    Account වල තියෙන ඉලක්කම බලාගෙන චූන් වෙනවට වඩා purchasing power එක බලාගෙන චූන් වෙන එක බුද්ධිමත් වෙන්නෙ අන්න එ‍්කයි. අද රුපියල් කෝටියක් තියෙන එකයි, 2000 අවුරුද්දෙදි ලක්ෂ 50 ක් තිබුණ එකයි අතර වෙනස හිතල බලහන්. එ‍් වගේ තමයි.

    අ‍ැත්තටම වටින්නෙ ඉලක්කම නෙවෙයි, එ‍්කෙන් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය. අවාසනාවකට එ‍්ක තේරුම්ගන් නෑ ගොඩක් උන්. අම්මට සිරි අතට හම්බෙන ගාණ වැඩියි කියල සතුටු වෙනවා. 🤗
    ohoma wenne ne ban lankawe,ehema inflation wenne ne,dollar income ena ekekta survive wenna easy anit ratawal wage newe.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113
    ohoma wenne ne ban lankawe,ehema inflation wenne ne,dollar income ena ekekta survive wenna easy anit ratawal wage newe.
    අනිවාර්යයෙන්ම වෙනවා බං. උඹ ඕන තරම් හොයල බලහන්. එ‍්කත් casino / betting වගේ තමයි. අපිට කොච්චර odd එකක් දුන්නත් උන් අතින් පාඩු කරගන් නෑ. Odds හැදෙන්නෙම එන bets ප්‍රමාණයට පස්සෙ උන්ගෙ ගාණත් කවර් කරගෙනමයි. ඩොලර් එක වැඩි වෙනවා කියන්නෙ භාණ්ඩ හා සේවා දෙන්න යන වියදම steps කීපයකින් නගිනවා. ඉතින් අනිවාර්යයෙන්ම inflation එක ඊට වඩා වැඩියෙන් එන්නෙ. එහෙම නොවෙන්න විදිහක් අ‍ැත්තෙම නෑ.

    ඩොලර් හම්බෙනවා නම් එ‍් වගේ කාලෙක ඉන්න ගියාම සාපේක්ෂව easy තමයි අනිවාර්යයෙන්ම. අනිත් උන් එකම පඩිය අරගෙනත් අර ගාණට බඩු මුට්ටු ගන්න එපැයි. ඉතින් නස්පුක් වෙනවා කතා දෙකක් නෑ. ඩොලර් income තියෙන අයට සාපේක්ෂව hit එක අඩුයි.

    හැබැයි කීයටවත් ඩොලර් වැඩි වෙන්න ගත්තාම hit එකක් නැති වෙන් නෑ. රුපියල් පඩි ගන්න අයට සාපේක්ෂව කෙළවෙනවා අඩුයි, හැබැයි අඩුවෙන් හරි වෙන්නෙ කෙළවෙන එකම තමයි. මොන විජ්ජුම්බරයක් වුණත් තමන්ට දැන් තියෙන ඩොලර් ටික රුපියල් කරාම කරන්න පුළුවන් දේවල් එකම ඩොලර් ප්‍රමාණය රුපියල් කරල කවදාවත් කරන්න වෙන් නෑ.

    මම එ‍්කයි කිව්වෙ. මේක සිරාවටම පට්ට counter intuitive. හැබැයි ඩොලර් එක වැඩි වෙනවා කියන්නෙ හැමෝම පරාදයි. එකම වෙනස සමහරු අඩුවෙන් පරාද වෙනවා එච්චරයි. අපිට vaccum එකක් අස්සෙ හිතන්න පුළුවන් අපිට නම් ලොකු අවුලක් නෑ කියල. හැබැයි අ‍ැත්තටම හැමෝටම අඩු වැඩි වශයෙන් කෙළවෙන එක විතරයි වෙන්නෙ. කවදාවත් හොඳක් නම් වෙන් නෑ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    අනිවාර්යයෙන්ම වෙනවා බං. උඹ ඕන තරම් හොයල බලහන්. එ‍්කත් casino / betting වගේ තමයි. අපිට කොච්චර odd එකක් දුන්නත් උන් අතින් පාඩු කරගන් නෑ. Odds හැදෙන්නෙම එන bets ප්‍රමාණයට පස්සෙ උන්ගෙ ගාණත් කවර් කරගෙනමයි.

    ඩොලර් හම්බෙනවා නම් එ‍් වගේ කාලෙක ඉන්න ගියාම සාපේක්ෂව easy තමයි අනිවාර්යයෙන්ම. අනිත් උන් එකම පඩිය අරගෙනත් අර ගාණට බඩු මුට්ටු ගන්න එපැයි. ඉතින් නස්පුක් වෙනවා කතා දෙකක් නෑ. ඩොලර් income තියෙන අයට සාපේක්ෂව hit එක අඩුයි.

    හැබැයි කීයටවත් ඩොලර් වැඩි වෙන්න ගත්තාම hit එකක් නැති වෙන් නෑ. රුපියල් පඩි ගන්න අයට සාපේක්ෂව කෙළවෙනවා අඩුයි, හැබැයි අඩුවෙන් හරි වෙන්නෙ කෙළවෙන එකම තමයි. මොන විජ්ජුම්බරයක් වුණත් තමන්ට දැන් තියෙන ඩොලර් ටික රුපියල් කරාම කරන්න පුළුවන් දේවල් එකම ඩොලර් ප්‍රමාණය රුපියල් කරල කවදාවත් කරන්න වෙන් නෑ.

    මම එ‍්කයි කිව්වෙ. මේක සිරාවටම පට්ට counter intuitive. හැබැයි ඩොලර් එක වැඩි වෙනවා කියන්නෙ හැමෝම පරාදයි. එකම වෙනස සමහරු අඩුවෙන් පරාද වෙනවා එච්චරයි.
    ow eka tamai kivve dollar income unta survive wenna puluwan,karnna pluwan dewal adu unata lankawe ehema godak beri wenne ne.mokada rupyal walin earn karana untath kanna puluwan ganata tiyenne epaye product prices.inflate wenawa kiyala nahutema yanna bane.so dollar ekekta chance wediy shape eke inna.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113
    ow eka tamai kivve dollar income unta survive wenna puluwan,karnna pluwan dewal adu unata lankawe ehema godak beri wenne ne.mokada rupyal walin earn karana untath kanna puluwan ganata tiyenne epaye product prices.inflate wenawa kiyala nahutema yanna bane.so dollar ekekta chance wediy shape eke inna.
    ඔව් ඔව් බං එ‍්ක තමයි මම කිව්වෙ. Survive වෙන්න ලේසියි. අනිත් උන්ට නප්පියටම කෙළවෙද්දි ඩොලර් income එකක් තියෙන අයට කෙළවීම අඩුයි.

    හැබැයි ඩොලර් එක වැඩි වෙනවා කියන්නෙ හැමෝටම කෙළවෙනවා විතරමයි. කෙළවෙන ප්‍රමාණය තමයි වෙනස්. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා වගේ ඩොලර් income එකක් තිබ්බ පලියට ඩොලර් එක නැග්ගම වැඩිපුර සල්ලි හම්බෙලා පොහොසත් වෙන් නෑ. කොහොමත් සිද්ධ වෙන එකම දේ same USD income එකෙන් ලංකාවෙ කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙන එක විතරයි.

    හැබැයි රුපියල් පඩි ගන්න අයට සාපේක්ෂව කෙළවෙනවා අඩුයි. නැත්තෙ නෑ, හැබැයි අඩුයි.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    බැංකු වලින් දෙන්නේ අඩු වට, 328 හම්බවුණේ. හැබැයි $ deposit වලට නම් 5% interest දෙනවා