ලොන්ඩරියට ඩෝබියෝ බඳවගන්න කියපු කතා![]()
හම්බ වුනා. ඒක වියදම් වුනා@Max_r @shenat @Bitter Truth @topkollek යාලුවනේ මේ සල්ලි ටික එහෙම හම්බුනැයි![]()
![]()
@Max_r @shenat @Bitter Truth @topkollek යාලුවනේ මේ සල්ලි ටික එහෙම හම්බුනැයි![]()
![]()
වියදන් වුනේ මහා බැංකු මංකොල්ලයට නේද? අන්න උඹලගේ බැංකු අධිපති කියනවා දැන් කරන්න දෙයක් නෑ කියල.හම්බ වුනා. ඒක වියදම් වුනා
සල්ලි අච්චු ගහල ඕක කරන්න පිටකොටුවෙ මුදලාලි කෙනෙක්ට වුණත් බැරියැ. දැන් සල්ලි අච්චු ගහල හැමදේම ගණන් යනවා.ඉතින් ඩොලර් හිගයක් නෑනෙ? ඇයි මේ අඩන්නෙ, වාහන ගෙන්නලා බිලියන ගානක නය ගෙවලත් සංචිත ටික එහෙම්ම තියනවා
ඉතින් ඩොලර් හිගයක් නෑනෙ? ඇයි මේ අඩන්නෙ, වාහන ගෙන්නලා බිලියන ගානක නය ගෙවලත් සංචිත ටික එහෙම්ම තියනවා