ෆෝන් එකේ බ්ලැක් ස්පොට් අයින් කරන මේ ක්‍රමය මොකක්ද?
Rhapscallion Well-known member Aug 23, 2025 894 495 63 Homagama May 15, 2026 #1 Reactions: Inigo Montoya and Mawathagama
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,339 36,222 113 මැදමහනුවර May 15, 2026 #2 WD40?
Rhapscallion Well-known member Aug 23, 2025 894 495 63 Homagama May 15, 2026 #3 nevermindNevergiveup said: WD40? Click to expand... or Ai maybe Reactions: Inigo Montoya
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,860 99,062 113 May 15, 2026 #4 රත් කරලා cool කරන සීන් එකක් වගේ. Reactions: Inigo Montoya
Rhapscallion Well-known member Aug 23, 2025 894 495 63 Homagama May 15, 2026 #6 හෙළයෙක් said: රත් කරලා cool කරන සීන් එකක් වගේ. Click to expand... Only on tft display කියලා දාලා තියනවා. Reactions: Inigo Montoya
හෙළයෙක් said: රත් කරලා cool කරන සීන් එකක් වගේ. Click to expand... Only on tft display කියලා දාලා තියනවා.
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,951 113 May 15, 2026 #7 ඕක ඇත්ත. ඔය ක්‍රමයට Black Dots විතරක් නෙවෙයි, S Series එකේ Colour Lines අයින් කරන්නත් පුළුවන්... Reactions: Inigo Montoya
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,860 99,062 113 May 15, 2026 #8 Rhapscallion said: Only on tft display කියලා දාලා තියනවා. Click to expand... සමහර විට වැඩ ඇති. මගේ phone එකක් තියෙනවා black line එක්ක එනවා. ඒත් off කරලා තියාල on කරාම නෑ. Permanent පොඩි dot එකක් විතරයි තියෙන්නේ.
Rhapscallion said: Only on tft display කියලා දාලා තියනවා. Click to expand... සමහර විට වැඩ ඇති. මගේ phone එකක් තියෙනවා black line එක්ක එනවා. ඒත් off කරලා තියාල on කරාම නෑ. Permanent පොඩි dot එකක් විතරයි තියෙන්නේ.
LalaJ Well-known member Nov 29, 2012 5,464 1,028 113 KANDY May 15, 2026 #9 Mage S23 Ultra eke Green line ekak yanwa side eken. eka hadaganda widihak danne nadda?