කෙල්ලගෙ ගෙදර ඉද්දි උනු ඇබැද්දි මොනාද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,072
    7,727
    113
    Galaha
    අද වත්තෙ වැඩ කරන අය කවුරුවත් ඇවිල්ල නෑ. තේ දලු ටිකක් තියේ ගෝනි වලට දාන්න කියල එක්ක ගිහින් ගෝනි ටිකට පුරවලා ලොරිය ගාවට ඇදලා ලොරියට පටවන්නත් උනා මට. පහුවදා උන හැදුන. :sorry:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,852
    1,984
    113
    අද වත්තෙ වැඩ කරන අය කවුරුවත් ඇවිල්ල නෑ. තේ දලු ටිකක් තියේ ගෝනි වලට දාන්න කියල එක්ක ගිහින් ගෝනි ටිකට පුරවලා ලොරිය ගාවට ඇදලා ලොරියට පටවන්නත් උනා මට. පහුවදා උන හැදුන. :sorry:

    Do you go to the Gym.?