බාප්පලගෙ ගෙදර යද්දි ගේට්ටුව අයිනෙ අලුත්පාට අයන් එකක් දාල තිබුන යකඩ බඩු එකතු කරන එකාට ගන්න කියල.
අපෙ ගෙදර එකත් මාසෙක විතර ඉදන් කැඩිල හින්ද ඒක අරගෙන ගියා මොනවහරි කරගන්න පුළුවන්ද කියල බලන්න.
කියන්න සන්තෝසයි මිත්‍ර වරුනි කරන්ට් එකට ගැහුවම බඩු වැඩ. අඩියෙ කලුපාට තට්ටුව උබල කියපු විදිහට පැනඩෝල් අතුල්ලල අයින් කරගත්ත.
දැන් දවස් කීපයක ඉදන් වැඩ කිසිම අවුලක් නෑ.