ෆෝන් එකේ බ්ලැක් ස්පොට් අයින් කරන මේ ක්‍රමය මොකක්ද?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    ඕක ඇත්ත.

    ඔය ක්‍රමයට Black Dots විතරක් නෙවෙයි, S Series එකේ Colour Lines අයින් කරන්නත් පුළුවන්...
     
    • Wow
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,290
    113
    Only on tft display කියලා දාලා තියනවා.
    සමහර විට වැඩ ඇති. මගේ phone එකක් තියෙනවා black line එක්ක එනවා. ඒත් off කරලා තියාල on කරාම නෑ. Permanent පොඩි dot එකක් විතරයි තියෙන්නේ.