මේ ක්‍රමය ගොඩක් සාර්ථක වෙයි මොකද කාර්ඩ් වලින් පෙ කරන්න තියෙන නිසා. කැමරා එකෙන් බැලුවා. කාර්ඩ් එකෙන් මිනිහා ට්‍රක් කරා දඩයක් ගැහුවා.Camera danna ona..
මෙක ලංකාව බං සින්ගපුරුව නෙවෙය්yako singa wala cigarette bud ekak dala 200SGD gewwa yaluwek.... balapan ehe bus wala lassana
uuth ekka weda karapu aya innawa... umba Marina Barrage patte rawmak gahuwoth shape eke wayasaka porak ekka kaiyak gahala balapan.... natnam pulau ubin wala thama innawa oya transformation eka mathaka minissu. mama hitiye danata awurudu 10kata withara kalin. rata oya thatweta genna gattu daradadu thirana prasiddiye kiwwe nathi unata ewa thamai godak hethu wela tiyennekoi kaleda machan singa hitiye?
මීට අවුරුදු 50කට විතර කලින් ලංකාව තිබුණේ දැන් සිංගප්පූරුව තියෙන තත්ත්වයේ. ඒ කාලේ සිංගප්පූරුව ලංකාවට වඩා අන්තිමයි මචං. සිංගප්පූරුව කියන්නේ ඉස්සර කාලේ ධීවර වාඩි තිබ්බ, වගුරු බිමක්. කාලයක් යද්දී මැලේසියාවේ මිනිස්සුන්ගේ සොහොන් බිමක් (Cemetery) වෙලා තිබුණේ. හැබැයි මචං එක මනුස්සයෙක් ඒ රට වෙනස් කළා. ඒ කළේ රටේ මිනිස්සුන්ගේ මොළ හෝදලා (Mindset change). ඒ රටෙත් දැන් වගේ කාලයක් යද්දී දේශපාලන පාලන තන්ත්‍රවල ඉඳපු අය රට කෑවා, මිනිස්සු දුක් වින්දා. ඒක පට්ට දූෂිත (Corrupted) රටක් වෙලා තිබුණේ.
ලී ක්වාන් යූ (Lee Kuan Yew) තමයි මචං මිනිස්සුන්ගේ මොළ සුද්ධ කරලා රට ගොඩදාන්න මිනිස්සුන්ව මඟපෙන්වන්නේ. ඌ ඇවිල්ලා පට්ට දැක්මක් (Vision) තිබ්බ ඩයල් එකක්. මිනිහගේ වීඩියෝ තියෙනවා අහලා බලපන්. ඌ එක කතාවකදී රටේ මිනිස්සුන්ට කියනවා:
අනිත් එක, හැම පුරවැසියෙක්ම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා නීතියක් ගෙනාවා. ඒ රටේ මිනිස්සු (මුල් සිංගප්පූරු වැසියන්) පට්ට අවංකයි, හැබැයි මාරම දැඩි (Strict) අය.
එක මිනිහෙක්ට පුළුවන් මචං රටක් වෙනස් කරන්න. හැබැයි ඒකට ඇත්තටම අවංකව වැඩේ කරන්න පුළුවන් මනුස්සයෙක් දැන් ලංකාවෙන් පේන්න නැහැ—මේ ඉන්න එක දේශපාලන පක්ෂයකවත්. පද්ධති වෙනස් කළාට (System change) මේ රට කවදාවත් හදන්න බැහැ, මොකද අපේ බහුතරයක් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ඇවිල්ලා පට්ට "ආතල්" ජාතියක්. මොන අර්බුදය (Crisis) ආවත් ඒකත් ආතල් එකකට ගන්න රටක් මේක. සිංගප්පූරුව එක්ක ගත්තොත් ලංකාව ඉන්නේ අවුරුදු 25ක් විතර පිටිපස්සෙන්.
ලංකාව හදන්න පුළුවන් මචං, හැදෙයි. හැබැයි දැන්ම නෙවෙයි, අඩුම තරමේ තව අවුරුදු 20කින් විතර. දැන් රට ටික ටික වෙනස් වෙන්න අරන් තියෙන්නේ. හැබැයි ඒ වෙනස වෙන්නේ පට්ට හෙමින් (Slow). මේ වෙනස වේගවත් කරන්න පුළුවන් වෙච්ච දවසක අපිට මේ රට බලන් ඉද්දි ගොඩ ඒවි. හැබැයි පුතේ දැන්ම ඒක වෙන්නේ නැහැ, මෝකා ජනාධිපති වුණත්.
thota mongal. mulu lokema 3rd world karanna yanne!koi kaleda machan singa hitiye?

එහේ ඉතින් CCTV වලින් ඔක්කෝටම කෙළිනවා නේyako singa wala cigarette bud ekak dala 200SGD gewwa yaluwek.... balapan ehe bus wala lassana
පල පොන්න ජෙපි වේස බල්ලාAI yko oka
ලක්ෂ ගාණක් උදේ හවස බස් දුවන රටේ, පුදුම කරුමයක් මේ හිඟන්නෝ ටික බස් ටිකක් උස්සන් ඇවිල්ලා.. මිනිහෙක්ට බස් එකක යන්න නෑ
![]()
මේවා ගෙනාවා කිවේ ආබාධිත උන්ට නේද. අර බස් ගැමුණිව කියන කතා හරියටම හරි.
Yeap Lee Kuan Yew was RUTHLESS. Like you mentioned non of the Sri Lankan politicians are like him.koi kaleda machan singa hitiye?
මීට අවුරුදු 50කට විතර කලින් ලංකාව තිබුණේ දැන් සිංගප්පූරුව තියෙන තත්ත්වයේ. ඒ කාලේ සිංගප්පූරුව ලංකාවට වඩා අන්තිමයි මචං. සිංගප්පූරුව කියන්නේ ඉස්සර කාලේ ධීවර වාඩි තිබ්බ, වගුරු බිමක්. කාලයක් යද්දී මැලේසියාවේ මිනිස්සුන්ගේ සොහොන් බිමක් (Cemetery) වෙලා තිබුණේ. හැබැයි මචං එක මනුස්සයෙක් ඒ රට වෙනස් කළා. ඒ කළේ රටේ මිනිස්සුන්ගේ මොළ හෝදලා (Mindset change). ඒ රටෙත් දැන් වගේ කාලයක් යද්දී දේශපාලන පාලන තන්ත්‍රවල ඉඳපු අය රට කෑවා, මිනිස්සු දුක් වින්දා. ඒක පට්ට දූෂිත (Corrupted) රටක් වෙලා තිබුණේ.
ලී ක්වාන් යූ (Lee Kuan Yew) තමයි මචං මිනිස්සුන්ගේ මොළ සුද්ධ කරලා රට ගොඩදාන්න මිනිස්සුන්ව මඟපෙන්වන්නේ. ඌ ඇවිල්ලා පට්ට දැක්මක් (Vision) තිබ්බ ඩයල් එකක්. මිනිහගේ වීඩියෝ තියෙනවා අහලා බලපන්. ඌ එක කතාවකදී රටේ මිනිස්සුන්ට කියනවා:
අනිත් එක, හැම පුරවැසියෙක්ම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා නීතියක් ගෙනාවා. ඒ රටේ මිනිස්සු (මුල් සිංගප්පූරු වැසියන්) පට්ට අවංකයි, හැබැයි මාරම දැඩි (Strict) අය.
එක මිනිහෙක්ට පුළුවන් මචං රටක් වෙනස් කරන්න. හැබැයි ඒකට ඇත්තටම අවංකව වැඩේ කරන්න පුළුවන් මනුස්සයෙක් දැන් ලංකාවෙන් පේන්න නැහැ—මේ ඉන්න එක දේශපාලන පක්ෂයකවත්. පද්ධති වෙනස් කළාට (System change) මේ රට කවදාවත් හදන්න බැහැ, මොකද අපේ බහුතරයක් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ඇවිල්ලා පට්ට "ආතල්" ජාතියක්. මොන අර්බුදය (Crisis) ආවත් ඒකත් ආතල් එකකට ගන්න රටක් මේක. සිංගප්පූරුව එක්ක ගත්තොත් ලංකාව ඉන්නේ අවුරුදු 25ක් විතර පිටිපස්සෙන්.
ලංකාව හදන්න පුළුවන් මචං, හැදෙයි. හැබැයි දැන්ම නෙවෙයි, අඩුම තරමේ තව අවුරුදු 20කින් විතර. දැන් රට ටික ටික වෙනස් වෙන්න අරන් තියෙන්නේ. හැබැයි ඒ වෙනස වෙන්නේ පට්ට හෙමින් (Slow). මේ වෙනස වේගවත් කරන්න පුළුවන් වෙච්ච දවසක අපිට මේ රට බලන් ඉද්දි ගොඩ ඒවි. හැබැයි පුතේ දැන්ම ඒක වෙන්නේ නැහැ, මෝකා ජනාධිපති වුණත්.
ouw lankawe e langinwath thiyanna puluwan manussayke na, mama government eke parana seta ekak ekka wada kara sahenna kalayak,sahenna dewal egena gatta a wayasaka set eken, essara wage newei den habai malaysian indian un charter karawanawa sahenna, case wadi den essara wage neweiuuth ekka weda karapu aya innawa... umba Marina Barrage patte rawmak gahuwoth shape eke wayasaka porak ekka kaiyak gahala balapan.... natnam pulau ubin wala thama innawa oya transformation eka mathaka minissu. mama hitiye danata awurudu 10kata withara kalin. rata oya thatweta genna gattu daradadu thirana prasiddiye kiwwe nathi unata ewa thamai godak hethu wela tiyenne
Whole world going to shit!
thota mongal. mulu lokema 3rd world karanna yanne!
------ Post added on May 15, 2026 at 2:07 PM
singa wala waraadi karanne a rate epaduna minissu newei machan wadi pura, itin aapu un, metro wala kochchra horata yanawada, lankawe un one tharam ahuwela thiyenwa horata gihin, wadi purama game denne indian un, ammo wadak na kiyala ape un karan dewal, habai lankawen job walata ana set eka arunama study walata ana kollo kello patta kattak kanawa, habai mole thiyena eka gemak gahanawa, kelawila yana un thamai godak enne, ahema wenne aththa denaganne e ratata awilla athe salli tika ewra wenakota, salli thiyenawa nam patta sape enna puluwan ratakbuses are always clean so hats off to people even passengers who clean it when getting down. in terms of photo, thats actually better than how bad it was isnt it. tikak kal yanakota hadila ei. dont worry. bus wala nam cameras tiyanawa + live gps ut tianawa https://lankametro.lk/en/smartmetro . run wena ataramaga oya kiana okkoma karannat bari bawa mataka tiyaganna oni.
singa wala waradi karan nati nisa karana eka ahu wenawa. nattan singa walat karanna deyak na. 1st time metro card gena dan natuwa mat card eka punch wen natuwa gihin tianawa habai eka alanna vidiyak na. card eka nattan pettiyata salli danna oni api hitala misak kondek na bus eke. e vidiyata minissu hadei issarahata education hoda unot. etakan , thamanta puluwankamak tianwa nam kola kellak hari watila tianwa nam eka hari tanata dapan bus eke yaddi
තොපේ අප්පලා අම්මලා මහින්දගේ පොනිල් ගේ ගූ මුට්ටි පෙරලන් කෑවා කියලා, උබලා උන්ට තවමත් උක දී දී ගියාට, අඩුමේ තරමේ උබලාගේ ලමයින්ටවත් අලුත් ලොකයක් දකින්න දියන් කුහක් නොවී
එහෙම බැරි නම් උබලාගේ ඔය වහල් ජාන වලින් දරුවෝ නොහද හිටපල්ලා
ඔය බස් දුවන්නේ නීති විරෝධී විදිහට, හරියට දිවොත් පාඩුයි. CTB බස් කීයක් ටයර් නැතිව මහා පාරේ තියනවාද කියලා හොයලා බලපං. 
තොපි වගේ මෝඩයන්ට කියවා කියවා ඉන්න හොඳ ඔය මොංගල් වැඩ..