Elakiri සෙට් එකෙන් උද්ව්වක්

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    මචන්ලා මම ඉතාලියේ ඉන්නේ පොඩි ජොබ් එකක් කරන් ශේප් එකේ ඉන්නේ.
    මම Claude යූස් කරලා පොඩි වෙබ්සයිට එකක් කරා,
    පොඩ්ඩක් මේකේ ඉන්න ඒ සම්මබන්දව දන්න උදවිය මේක බලලා මට මොනාද අඩු පාඩු හදාගන්න පුලුවන් වගෙ උපදෙස් ටිකක් දෙන්න පුලුවන්න්ද??
    ටගට් කරේ ජොබ් මාකට් එක අපේ ලන්කාවේ අයට සිම්පල් විදියට ඇප්ලයි කරන්න.අපේ ලන්කාවේ දේවල් එකම තැනකින් විදගන්න ඒ වගේ.
    මට වෙබ්සයිට් ගැන කලින් කිසිම දැණූමක් තිබ්බෙ නෑ,කියවලා විඩියෝ වලින් ත්මා මේක කරේ ඉතින් බර පන්තියෙන් අඩුපාඩු ඇතී
    www.lankajobitaly.com

    ChatGPT Image May 15, 2026, 10_15_30 AM (1).png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,154
    113
    35
    Spain
    මචෝ සයිට් එකේ අවුල තොරණ වගේ පාට දාන්න එපා. ඒවා අපි ඉස්සර html කරපු කාලේ සයිට් වගේ පෙනෙනවා. රතු/කොළ වගේ පාට පුළුවන් තරම් පාවිච්චි නොකර ඉන්න. මොකද සමහරුන්ට ඒ පාට පෙනෙන්නේ නැහැ. ඊළඟට සයිට් එක රෙස්පොන්සිව් නැහැ, ඒ කියන්නේ යූසර් සයිට් එක ලෝඩ් කරගෙන බලන ඩිවයිස් එකට ගැළපෙන්න සයිට් එකත් වෙනස් වෙන්න ඕන. ඒවා හදාගන්න.
     
    • Like
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,182
    113
    Tokyo, Japan
    • සිංහල බාසා version එක හරියට translate වෙන්නේ නැ
    • Entertainment එකට පාවිච්චි වෙන ඒවා අහක්කරලා, ඒවා වෙනම site එකකට දාන්න
    • මේකේ monetize කරන්න තව දේවල් තියෙනවා
    • User ලට accounts හදන්න පුළුවන් විදියට හදන්න. එතකොට එයාලට පුළුවන් application track කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    User Interface එක හදන්න - Google Stitch වගෙ එකක් පාවිච්චි කරන්න.
    එකෙන් පුලුවන් හොද තීම් එකකට වැඩ කරගන්න, free දෙන්නෙ