ඊයෙ ගහක් වැටිල කුඩුවෙච්ච BYD Shark 6 එකට, Insured Valuation එකට වඩා වැඩියෙන් වන්දිය ගෙවලා. ආතල් 😂 😂

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,882
    10,392
    113
    සෙලින්කෝ නේ බන් , අමුතුවෙන් අහන්න දෙයක් නෑ , ප්‍රිමියම් එක වැඩි උනාට ලංකාවේ තියෙන සුපිරිම insurance company එක , මටනම් කිසිම අවුලක් නැතිව ගෙවුවා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,908
    12,413
    113
    🤍
    Markerting unata wadkda bn

    Hutte chatgpt ta dila thamai Poster eka hadgena thiyenne

    mata owa dkiddi wamne yn enw
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,485
    1
    5,573
    113
    කෝටි ගානක මාකටින් opportunity එකක් ලක්ෂ 10කට ලැබෙනවා කියන්නෙ ඉන්ෂුවරන්ස් කොම්පැනියට ඉල්ලමක්...
     
    • Like
    Reactions: windows_ubuntu

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,454
    113
    colombo
    Tv commercial කරනවට වඩා උන්ට මේක ලාබයිනෙ ඉතින් marketing වලට. දැන් වැල කඩන් යන උන්ට හම්බ වෙයි කියක හිතන් ඉන්නෙ වැඩිපුර.
    මේකේ ඉගෙන ගන්න තියෙන දේ. වාහනේ අනිවා කැමරා 4ක් වත් තියාගානින් පාඩු නැහැ අනතුර වුණු ගමන් වයිරල් යාවපන් සොසල් මිදීයා.


    අනිවා හොඳ ක්ලෙම් එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: manarrow

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,628
    5,157
    113
    ඉතින් හොදයි නේ..මේකේ උන් ඊයේ වැලලුනේ ඕක අයිති එකා වහ බොන ගානට නේ.. :rofl:
    කුහකයෝ චරිත සහතික දීලා තිබ්බා අනීතික සල්ලි කියලත්. උන්ට දැන් පුක හපන් මැරෙන්න වෙන්නේ :lol:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,312
    113
    New Zealand
    Cetlinco VIP කොහොමත් හොදයි කියලා කියනවා. උබලා මොනකම්පැනියේ ඉන්‍ෂුවරන්ස් කරත් වැඩක් නෑ. ඒජන්ට් අනුව තමයි ක්ලේම් එක ගන්න නොගන්න එක තීරණය වෙන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,614
    45,945
    113
    කුහකයෝ චරිත සහතික දීලා තිබ්බා අනීතික සල්ලි කියලත්. උන්ට දැන් පුක හපන් මැරෙන්න වෙන්නේ :lol:

    අැයි බං අර ඵකෙක් ඕක යකඩ වලටත් විකුණලා ඉවරයි.. :lol:

    දැන් ඉතින් යකඩ වලට කිලෝ ගානට දෙන්ඩ තමයි තියෙන්නෙ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,552
    7,188
    113
    Me post eka tibbe koheda.. Munge fb page eka hoyagan behane.


    Meka marketing wedak nam, unge main page ekakin danna epai. Ehema page ekaka hambune ne.
     
    Last edited: