සෙලින්කෝ නේ බන් , අමුතුවෙන් අහන්න දෙයක් නෑ , ප්‍රිමියම් එක වැඩි උනාට ලංකාවේ තියෙන සුපිරිම insurance company එක , මටනම් කිසිම අවුලක් නැතිව ගෙවුවා
මගේනම් කෝපරේටිව් එකේ.සෙලින්කො සුපිරි. මගෙ වාහන හයම දාල තියෙන්නෙ සෙලින්කෝ.
On the spot gatta gaanata wadaa ettatama repair kraddi wedi gaanak giyoth eekata passe gewanawadaMata poddak heeruna ekkata on the spot Hoda gaanak gewwa. Anika repair karala pennili mukuth ne on the spot gattama.
hodai. habai premium aka anith awata wada godak wadi. wena thanaka 130,000/- wage nam ceylinco 200000/- + wageceylinco attatama hondaida?
මේකේ ඉගෙන ගන්න තියෙන දේ. වාහනේ අනිවා කැමරා 4ක් වත් තියාගානින් පාඩු නැහැ අනතුර වුණු ගමන් වයිරල් යාවපන් සොසල් මිදීයා.Tv commercial කරනවට වඩා උන්ට මේක ලාබයිනෙ ඉතින් marketing වලට. දැන් වැල කඩන් යන උන්ට හම්බ වෙයි කියක හිතන් ඉන්නෙ වැඩිපුර.
කුහකයෝ චරිත සහතික දීලා තිබ්බා අනීතික සල්ලි කියලත්. උන්ට දැන් පුක හපන් මැරෙන්න වෙන්නේඉතින් හොදයි නේ..මේකේ උන් ඊයේ වැලලුනේ ඕක අයිති එකා වහ බොන ගානට නේ..![]()

කුහකයෝ චරිත සහතික දීලා තිබ්බා අනීතික සල්ලි කියලත්. උන්ට දැන් පුක හපන් මැරෙන්න වෙන්නේ![]()

දැන් ඉතින් යකඩ වලට කිලෝ ගානට දෙන්ඩ තමයි තියෙන්නෙ.
අපො ඔව්.YT thumbnail එහෙම ඔක්කොම වගේ ඕකෙන් හදන්නෙ අප්පිරියයිMarkerting unata wadkda bn
Hutte chatgpt ta dila thamai Poster eka hadgena thiyenne
mata owa dkiddi wamne yn enw