පක්ෂෙකින් ඉදිරිපත් කරන අපේක්ෂකයා දිනුවම පක්ෂෙට ඕන විදිහට වැඩ කරන්න ඕන
පක්ෂෙට ඕන වෙනෙන් නගර සභාවේ වැඩ පක්ෂ කාරයාලේ පුද්ගලයෙක් දාලා පාලනය කරන්න නම්. ඒ පුද්ගලයා ඡන්දෙ ඉල්ලන්න ඕනේ. ..
මේක මිනිසුන්ගේ ඡන්දෙ අයිතිය උදුරාගැනිමක් නේ බාන්. නාසි ත මේක තමයි කරේ
ජනතාවට වගකියන නායකයෙක් එතන නැහැ තීරණ ගන්නේ කොහොවත් නැති එකෙක්.
මේ මෙතනින් නතර වෙයි කියලා හිතුවද ඊළග ස්තේජ් විගණකාධිපති අගවිනිසුරු. පොල්සිපති තනතුරු පක්ෂේ ඉන්න එකෙක් පත් කරගන්න එක. එක බැරි වුණා කරගන්න. ආණ්ඩුක්‍රම වයාස්තහාදයක සභාව නිසා.
විගණකාධිපති. කැළනි හිඟන්නා පත් වුණා නම්. ගල් අගුරු වංචාව ගැන එලියට එයි ද ?
අපි උබළා හිතන්නේ පක්ෂේ කෙනෙක් පත් කරාම නීති කෙලින්ම ක්‍රියාත්මක වෙලා. රටේ සුබ සිද්දිය කරයි කියලා හැබැයි වෙන්නේ එකේ අනිත් පැත්ත පක්ෂේ සාමාජිකයන් ට හොරකම් මැරක්ම වහන්න තමයි එක පාවිච්චි කරන්නේ.
Cid ද කොහෙද ශානි හෙඩ් ඉන්නේ දේශපාලන පත් වීමක්. ගිය හොරු අල්ලන්න ඇවිත් ලාල්කාන්ත ගේ හදපු විදිය හොයන්න පැමිණිලි කරපු ඒවාට මොකද වුන්.
ඕකෙම දිගුවක් තමයි ද්‍රිස්ත්‍රික් ලේකම් ලා ගේ වැඩ බලන්න ද කොහෙද පක්ෂේ මගින් පත් කරන පුද්ගලයෝ පත් කරන එක.
ඒකෙත් වෙන්නේ මේක ම තමයි. වයවස්ථා දායකයා විධායකයට අනිසි බැලපැම් කරනවා.
එනම් දිස්ත්‍රික්ක ලේකම් තනතුරකට මිනිස්සු පත් කරන ක්‍රියාපටිපාටියක් තියලා වැඩක් නැහැ නේ. ඡන්දෙ න් දිනන පකෙසේ සාමාජිකයන් දාන්න පුළුවං කියලා නීතියක් දැම්මා නම් හරි. නේ. එම ක්‍රියා පටිපාටික හදලා තියේනේ ඇති. බලය අත්තානෝමතික ලෙස භාවිතා කිරීම වළක්වන්න.
මෙය න පාර නම් හොඳ පාරක් නෙමේ. කෙලින්ම ඒකාධිපති පාලනයක්. හැබැයි එහෙම පාලනයකින් හරි රටට හෝධක් වෙනවා නම් හොදයි.
හැබයි මහින්ද ගෝට ගෙන් ඉගෙන ගත්ත පාඩම් එක්කයි.
ලාල්කාන්ත 500000 කප්පම. ගල් අගුරු වංචාව. මහා බැනුකුවේ. වංචාව. එක්ක. නම් යන පාර නම් හොඳ පාරක් නෙමේ .......