Random කතා - Credit Card ගැන මම දන්න/ඉගෙනගත්ත දේවල්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Well if you don't plan to settle it within 20 to 50 days then you will be slapped with an interest (assuming you did the minimum payment). So it sort of looks like borrowing money and paying it little by little

    Nah you're just using the bank's money instead of yours which you would've spent anyways.

    The benefit here is your money is in the bank, accruing interest.

    Suppose you spent 100K in January. Cash or debit - it's instantly gone. Spend the same amount with a credit card, settle on February 1st, you'll have earned 334LKR in interest for the 100K you had in your savings account for the month of January (4% annual interest).

    Same goes for 0% EMI payment plans, paying monthly installments instead of a complete payment earns you interest.
     
    • Like
    Reactions: tharakaf

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    debit card වල වගේ, ගෙවපු ගමන් CC එක update වෙන්නෙ නෑ. සමහර උන්ට දවස් 2 3ක් යනවා, super market වගේ අයට දවසක් වගේ යන්නෙ. ඉතින් ගෙවපු ගමන් phone app එකේ ඒක තිබ්බෙ නෑ කියලා කලබල වෙන්න එපා. දවස් 2 3කින් ඒක මතුවෙයි.

    mehema ekak nam den ne
     
    • Like
    Reactions: tharakaf

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    debit card වල වගේ, ගෙවපු ගමන් CC එක update වෙන්නෙ නෑ. සමහර උන්ට දවස් 2 3ක් යනවා, super market වගේ අයට දවසක් වගේ යන්නෙ. ඉතින් ගෙවපු ගමන් phone app එකේ ඒක තිබ්බෙ නෑ කියලා කලබල වෙන්න එපා. දවස් 2 3කින් ඒක මතුවෙයි.

    mehema ekak nam den ne
    thamath mata nam wenawa. samahara shop wala dawas 2,3k parakku wela thamai send wenne.
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    FD against CC gena idea ekak nedda machn? api hithamu laksha 3k limit thiyena card ekakin laksha 2k wage phn ekak gaththa kiyala. eke installments set wenne kohomada ethakota? samahara site wala thiyenawa 24 months, 36 months wage loku kaalayak gewanna puluwan kiyala. Ethakota interest eka kohomada enne? 0 interest walin installments yanawanm kochchara kal da uparima denne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,736

    CC එක ගන්න විදිය අනුව උඹට දෙන නොදෙන ඒවා වෙනස් වෙන්නෙ නෑ. වෙනස් වෙන එකම දේ CC ලිමිට් එක, ඒක උඩ තමා අනිත් ඔක්කොම දේවල් තියෙන්නෙ. ලක්ශ 3 ලිමිට් එකේ ලක්ශ 2ට phone එකක් අරන් මාස 12/24 වගේ ගෙවන්න කැඩුවොත් වෙන්නෙ මුලින් ලිමිට් එකෙන් ලක්ශ 2ක් හොල්ඩ් වෙලා ඉතින් අර වාරික ටික ගෙවෙන විදිය හැටියට් මාසෙන් මාසෙට උඹට බිල එනවා, අර ගාන release වෙලා හෝල්ඩ් වෙච්ච ගාන අඩු වෙනවා.
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    CC එක ගන්න විදිය අනුව උඹට දෙන නොදෙන ඒවා වෙනස් වෙන්නෙ නෑ. වෙනස් වෙන එකම දේ CC ලිමිට් එක, ඒක උඩ තමා අනිත් ඔක්කොම දේවල් තියෙන්නෙ. ලක්ශ 3 ලිමිට් එකේ ලක්ශ 2ට phone එකක් අරන් මාස 12/24 වගේ ගෙවන්න කැඩුවොත් වෙන්නෙ මුලින් ලිමිට් එකෙන් ලක්ශ 2ක් හොල්ඩ් වෙලා ඉතින් අර වාරික ටික ගෙවෙන විදිය හැටියට් මාසෙන් මාසෙට උඹට බිල එනවා, අර ගාන release වෙලා හෝල්ඩ් වෙච්ච ගාන අඩු වෙනවා.
    ethakota machn samahara cards walata up to 60 months denawa neda gewanna 0 interest ekata. e wage cards monawada? mama beluwe nm sampath or commercial
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,736
    113
    ethakota machn samahara cards walata up to 60 months denawa neda gewanna 0 interest ekata. e wage cards monawada? mama beluwe nm sampath or commercial
    list එක දන්නෙ නෑ බන්, abans. singer වගේ සයිට් එකකට ගිහින් බලපන් උන්ගෙ options