ජෙප්පන්ට උගන්නපු චීනය අද ඇමරිකාව සරණ යන හැටි දැක්කාම හිරිකිතයි.. ☀️

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    විජේවීරට සමාජවාදේ උගන්නපු චීන්නු අද මෙහෙමනම් ජෙප්පෝ අද කොහොම ඇද්ද ? දැන්වත් තේරුම් ගනිල්ලා ජෙප්පෝ උඹලාව රැවැට්ටූවා.. දැන් ජේ.වී.පී එකේ දුවන්නේ උඝ්‍ර ධනවාදය.. ඒකයි ඩඩ්ලියි ටියුෂන් කැරියොයි අදටත් යහතින් ඉන්නේ..කවදාවත් මේ සිස්ටම් change කරන්න බෑ මාලිමාවට... :no: :no: :no: සමාජවාදේ ධනවාදේ කිය කිය ඇමරිකාව උතුරුකොරියාව රුසියාව චීනය මරාගන්නේ මේ උඹලා අපි වගේ පොඩි දුප්පත් රටවල් රවට්ටන්න.. අද මුළු ලොකේම ධනවාදයේ පාරාදීසයක් වෙලා තියෙන්නේ..හැම රටකම අරමුණ දුප්පත් රටවල් කොල්ල කන එක.. එතකොටයි උන්ගේ බිස්නස් නගින්නේ..:angry::angry::angry:

    US_CHINA_GIF.gif
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,327
    4,156
    113
    Mono Rail rata watey danna apu unta Suddage rail para maintenance karaganna ba. Minissu Anathurey🥲

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    ඉතින් චීනේවත් රුසියාවේවත් උග්‍ර කොමියුනිස්ට්වදයක් නෑ. අපි ඒම වෙන්නෙ ඇයි