මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ

    6h057 සමුර්දි බැන්කුවක් මහා බැන්කුවක් එක්ක සමාන කරන්න තමුසේගේ මොලේ පුකේ ද තියෙන්නේ මොඩ ජෙප්පො

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,892
    23,742
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔවා තිබ්බා ආදි කාලේ ඉදලා, වැඩිය ප්‍රසිද්ධ උනේ නෑ ඉතින් විපක්ශයේ මාකටිං එච්චර තිබ්බේ නැති නිසා.
    https://www.divaina.lk/main-news/24546
    සමෘදි බැංකුවල, සණස, සංවර්ධන බැංකුවල අදත් තියෙනව ඉස්සරත් තිබුණ. ඒව වල අකවුන්ට් ක්ලියරන්ස් කරන්නෙ සතියකට සැරයක්. ඔඩිට් වෙන්නෙ කලාතුරකින්. වැඩට දාන්නෙ ගම්වලම උන් දාන්නෙ කොලිෆඉඩ් අඩු. මැනේජර්ට විතරයි හරි හැටි දැනුමක් තියෙන්නෙ. අක්‍රමිකතා ඇති තරම් වෙනව.

    ඕක සසඳන්න පුලුවන්ද අන්තර්ජාතික ගනුදෙනු එක්ක. :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,301
    2,519
    113
    සමෘදි බැංකුවල, සණස, සංවර්ධන බැංකුවල අදත් තියෙනව ඉස්සරත් තිබුණ. ඒව වල අකවුන්ට් ක්ලියරන්ස් කරන්නෙ සතියකට සැරයක්. ඔඩිට් වෙන්නෙ කලාතුරකින්. වැඩට දාන්නෙ ගම්වලම උන් දාන්නෙ කොලිෆඉඩ් අඩු. මැනේජර්ට විතරයි හරි හැටි දැනුමක් තියෙන්නෙ. අක්‍රමිකතා ඇති තරම් වෙනව.

    ඕක සසඳන්න පුලුවන්ද අන්තර්ජාතික ගනුදෙනු එක්ක. :lol:
    ඔය කියන්න හදන්නේ නිර්ප්‍රභූ කරණය කරලා කියලා ලංකාවෙ මුලු financial system එකම... මහා භාණ්ඩාගාරයත් දැන් සමෘද්ධි බැංකුවක් ගාණට නිර්ප්‍රභූ වෙලා... 🤣🤣🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    ආණ්ඩුව මාරු උනාට නිළධාරීන් මාරු උනේ නෑනේ, ඒ කාලේ හිටපු ගොබ්බ සෙට් එකමයි තාම ඉන්නේ. අඩුම තරමේ දැන් දන්නවා වැරදිලාවත් යවනවා කියලා, ඒට කලින් කොච්චර ඒවා ඔහොම නැති වෙලා පරීක්ෂණ නොකර තියෙන්න ඇතිද?
    Oya waradila nemei, set wela ona kamin wena unta yawala..
    Oke max penalty eka rassawen ain karana eka witharai. Ekath kaalayak nadu gihin.

    Ithin $1 million withara gahan kawada hari ahu unoth rassawa nathi unath mokada..
    Oya issara indan karapuwa. Dan hoyana nisa ahu wenawa..
     
    • Like
    Reactions: shenat and chatudil

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Oya waradila nemei, set wela ona kamin wena unta yawala..
    Oke max penalty eka rassawen ain karana eka witharai. Ekath kaalayak nadu gihin.

    Ithin $1 million withara gahan kawada hari ahu unoth rassawa nathi unath mokada..
    Oya issara indan karapuwa. Dan hoyana nisa ahu wenawa..
    Ayi issara hoyan nadda? Salli labena kena salli aave naththan nikan uda balan innavada? Oo sadde daala hari salli gannava. Anika meva rataval athara ganu-denu. Mahinda Siriwardana hitiya kaale kisi avlak thibbe naane.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    උබල වගේ නායකයන්ගේ ගූ කන වහල්ලු නිසා තමයි ලංකාව තාමත් මේ තැන ඉන්නේ
    Oh really තොපි වගේ තැරි දාර වහල් හාමුගෙ ගූ කාලා හැමතැනම සුවදයි කියන HP ලා නිසා තමයි 76k තිස්සේ මෙහෙම උනේ