ගිනි තියාගන්න හදපු එකාට ගුටි 😂 😂 😂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,972
    11,314
    113
    35
    Spain
    walk GIF
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    දෙන්න තිබ්බේ මැරෙන්නම .මැරෙන්න ඕනම නම් ගෙදරට ගිහින් ගිනි තිය ගන්න තිබුනනේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,925
    5,941
    113
    දවසක් මම ට්‍රේන් එකේ යද්දි යන ට්‍රේන් එකට නගින්න හදපු ඩයල් එකක් ප්ලැට්ෆෝම් එක අස්සට වැටෙන්න හදල ඇතුලෙ ඉඳපු එවුන් අමාරුවෙන් ඇදලා අරගෙන සේරම එක්ක ඒකාට ගැහුවා කියපන්කෝ
    පස්සෙ දැනගත්තෙ එහෙම එවුන්ට සහ ට්‍රේන් එක පනින්න හදලා අහුවෙන එවුන්ට එහෙම ඒ වගේ නෙලනවා කියලා
    (මම ඉඳලා හිටලා ට්‍රේන් එකේ ගිහින් තියෙන්නෙ අඩු කුලේ ට්‍රේන් කල්චර් ගැන දැනං හිටියෙ නෑ)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    අඩෝ අර අන්කල් කාරයාගේ සුපිරි ෂොට් ටික නේ , ෂොට් 2-3නෙන් අරූ බිම නේ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    අඩෝ අර අන්කල් කාරයාගේ සුපිරි ෂොට් ටික නේ , ෂොට් 2-3නෙන් අරූ බිම නේ

    Proud Of You Yes GIF

    @scurvy බලපං ගෝට් උබේ හිටගෙන තටමන පඩ ශෝ වලයි ඇත්ත ශොට්ස් වලයි වෙනස :ROFLMAO:

    scurvy.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,280
    25,468
    113
    අඩෝ අර අන්කල් කාරයාගේ සුපිරි ෂොට් ටික නේ , ෂොට් 2-3නෙන් අරූ බිම නේ
    film වල නිකටට ගැහුවට, real life එකේ නහය මුලට ගහන්න ඕනේ. උඹලා වැස්සකටවත් වලියකට ගිහින් නැද්ද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    film වල නිකටට ගැහුවට, real life එකේ නහය මුලට ගහන්න ඕනේ. උඹලා වැස්සකටවත් වලියකට ගිහින් නැද්ද?
    උඹට පේනවද බන් අන්කල් කාරයා ගහන්නේ අරුගේ නිකටට ද නැත්නම් නහයට ද කියලා ? ගුටිකන එකාගේ මූන blur කරලා නිසා මට නම් පෙන්නේ නෑ ගහන්නේ මූනේ කොතෙන්ටද කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් මම ට්‍රේන් එකේ යද්දි යන ට්‍රේන් එකට නගින්න හදපු ඩයල් එකක් ප්ලැට්ෆෝම් එක අස්සට වැටෙන්න හදල ඇතුලෙ ඉඳපු එවුන් අමාරුවෙන් ඇදලා අරගෙන සේරම එක්ක ඒකාට ගැහුවා කියපන්කෝ
    පස්සෙ දැනගත්තෙ එහෙම එවුන්ට සහ ට්‍රේන් එක පනින්න හදලා අහුවෙන එවුන්ට එහෙම ඒ වගේ නෙලනවා කියලා
    (මම ඉඳලා හිටලා ට්‍රේන් එකේ ගිහින් තියෙන්නෙ අඩු කුලේ ට්‍රේන් කල්චර් ගැන දැනං හිටියෙ නෑ)
    පැනල මැරෙන උන්ගේ අම්මටත් අමතලා මිනියට කෙලත් ගහල යන්නේ.
    රස්සාවට යන්න, ගෙදර යන්න, ඊළඟ බස් එක අල්ලගන්න, ගෙදර යන ගමන් කඩෙන් බඩුගන්න, පන්ති ඉවරවුන ළමයි ගෙදර ගෙනියන්න වගේ කොච්චර දේවල් මගෑරෙනවද කොහෙවත් නැති කාලකන්නියෙක් නිසා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,786
    3,244
    113
    Guti kaapu widiyata nam, thel gahana ekaata mannayak deela kotapan kiwwa nam marala dewi.

    Gini tiyagena marena godak un attention eka illannat ekka tamai gini tiyaganne.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,884
    11,920
    113
    Oka policiyata allala dunnama ekko mental hosiptal yawanawa naththan maasa 3 wath athule..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    දවසක් මම ට්‍රේන් එකේ යද්දි යන ට්‍රේන් එකට නගින්න හදපු ඩයල් එකක් ප්ලැට්ෆෝම් එක අස්සට වැටෙන්න හදල ඇතුලෙ ඉඳපු එවුන් අමාරුවෙන් ඇදලා අරගෙන සේරම එක්ක ඒකාට ගැහුවා කියපන්කෝ
    පස්සෙ දැනගත්තෙ එහෙම එවුන්ට සහ ට්‍රේන් එක පනින්න හදලා අහුවෙන එවුන්ට එහෙම ඒ වගේ නෙලනවා කියලා
    (මම ඉඳලා හිටලා ට්‍රේන් එකේ ගිහින් තියෙන්නෙ අඩු කුලේ ට්‍රේන් කල්චර් ගැන දැනං හිටියෙ නෑ)
    parakku wena nisa