මුන්ට සීතල නැතුව බෑ වගේ

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,735
    6,951
    113
    Galaha
    අයිස් දදා පුක දෙන්නෙ නැතුව හිටපු තැනකටම ගිහින් දැම්මනම් ඉවරනෙ. බලන්න ඕන උන්ට ස්ක්‍රීන් එක්කට දාල පෙන්නනවා. මාර දුකකෙ ඔය සත්තු විඳින්නෙ. ලංකාවේ ගෙවල් වල ඇති කරන බල්ලොත් ඔහොමයි උන්ට වතුර ගගහ හදනව සීතල රටවල බල්ලො.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,905
    23,764
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අයිස් දදා පුක දෙන්නෙ නැතුව හිටපු තැනකටම ගිහින් දැම්මනම් ඉවරනෙ. බලන්න ඕන උන්ට ස්ක්‍රීන් එක්කට දාල පෙන්නනවා. මාර දුකකෙ ඔය සත්තු විඳින්නෙ. ලංකාවේ ගෙවල් වල ඇති කරන බල්ලොත් ඔහොමයි උන්ට වතුර ගගහ හදනව සීතල රටවල බල්ලො.
    හස්කි..
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,269
    113
    hime inna sattuneh ban paw
    උන්ට ගානක් නැති උනාට අපි වීඩියෝ එක බලනකොට ඇග සීතල වෙනව

    Shaking In Bed GIF by NTE Grøntforsprang
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,802
    113
    අඩෝ පූසන්ගෙ ඕකෙ අනෙක් පැත්තනේ

    මම ලඟදි දැනගත්තෙ. ඇල්වතුරෙන් නාවද්දි පිස්සු බල්ල වගේ හැසිරෙන පූසා උණු වතුරෙන් නාවද්දි පට්ට ආතල් එකේ ඉන්නවා ඌට නෙමෙයි වගේ
    සබං ගාල අපුල්ලලා නෑවුවත් ඔහේ ඉන්නවා උණු වතුරෙන් නාවද්දි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,444
    9,086
    113
    මටත් ලංකාවේ හස්කිලා ගැන නම් දුක හිතුනා බන්
    හිම උඩ නිදාගෙන පට්ට සැනසිල්ලේ ඉන්න බ්‍රීඩ් එකක් නේද මේ අපේ හැත්ත වද දිදි හදන්නේ කියලා
    අනික උන්ගේ මේ කෝට් එක එන්නේ නෑ ලංකාවේ හදද්දි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතකයිනේ පුංචිම කාළේ දෙහිවල සත්තූවත්තේ හිමවලහෙක් හිටියා ලොකු අයිස් තට්ටුවක් උඩ. පෙන්ගුයින් ලත් හිටිය වගේ මතකයි වෙන තැනක. ගිය ආත්මෙ දැක්ක එකක්ද මන්දා 😵‍💫😵‍💫😵‍💫
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,204
    1
    50,617
    113
    ප*යාගල
    sorry.com
    මට මතකයිනේ පුංචිම කාළේ දෙහිවල සත්තූවත්තේ හිමවලහෙක් හිටියා ලොකු අයිස් තට්ටුවක් උඩ. පෙන්ගුයින් ලත් හිටිය වගේ මතකයි වෙන තැනක. ගිය ආත්මෙ දැක්ක එකක්ද මන්දා 😵‍💫😵‍💫😵‍💫
    ඒකේ සත්තු අපා දුක් විදින්නේ