Fill T සහ චාමර රණවක පානදුර පොලිසියෙ අත්අඩංගුවට!!

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,361
    1,946
    113
    ගත යුතුයි නේද මිත්‍රවරුනි. හෙල්මට් නැතුව ටික් ටොක් 1ක් කළ කෙල්ලො තුන් දෙනාට රුපියල් 75000ක් දඩ ගසා, උසාවි දමා ක්‍රියාත්මක වූ නීතිය මුන් තුන් දෙනාටත් ක්‍රියාත්මක වෙයිද?

    "සියල්ලට ඉහළින් නීතිය.."- ජනපති කුමාර.. 🤣

     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,730
    8,146
    113
    kollone ban..niithiya poddak wenas

    mehema bike ekaka ghilla nathi nam kollekda
    ------ Post added on May 16, 2026 at 1:48 AM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,855
    12,351
    113
    🤍
    Police page ekak karanna aran Hath polo gagani wage

    man dakka policciye eun karana weradi ho ho gala upload krnw , Mewatath nithiya kriathmaka weida gaga :ROFLMAO:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,748
    3,133
    113
    37
    @ katubedda
    අඩේ ඔය විදිහටම බයික් එකක දන්සැල් කන්න ගියා. හැබැයි පැදපු එකාට හෙල්මට් තිබ්බා. ගිරිඋල්ලේ ඉදන් ජා ඇලට එනකන් අවා. ජා ඇලින් පොලිසියෙන් නැවැත්තුවා. පොලිසියෙ එකා කිවුවා
    “ආ තොපි තුන් දෙනා එනකන් තමයි අපි බලං උන්නේ” කියලා.