රේගු, වරාය,ceb වගේ ඒවට යන එක ලේසි නෑ. ඉස්සර ඉදන්ම ඇතුලෙන් ලිස්ට් හදාගෙන ගන්නවා. කැමති උන් ලියලා බලපන්. චාන්ස් එකක් ලැබුනොත් උබලා පට්ට වාසනාවන්තයි
ඌගේ කනට දෙකක් දෙන්න එපැයි, බල්ලන්ට චොකලට් වහ නෙඅපේ නෑදෑ කෙනෙක් ඉන්නවා තනි තට්ටුවේ ගෙදරක හිටියේ කොල්ලා කොහොම හරි ගියා කස්ටම් එකට අවුරුදු එක හමාරෙන් ගැහුවා තට්ටු හතරක ගෙදරක්..උඩ තට්ටුව බුකින් ඩොට්කොම් දැම්මා..විශ්වාස කරනවනම් කරපල්ලා ගෙදර ෆ්‍රිජ් තියෙනවා 5ක් ඔක්කොම aluthma 4 door ඒව.ඒවගේ තනිකරම තියෙන්නේ රට චොක්ලට් අනම් මනම්..පොඩි එකෙක් ඉන්නවා මම ගියාම ඌ එක දවසක් හෙන සයිස් ටොබ්ලරෝන් එකක් කඩලා බල්ලට කවනවා![]()
ඒක නම් දන්නැඌගේ කනට දෙකක් දෙන්න එපැයි, බල්ලන්ට චොකලට් වහ නෙ
Monada mchan branches. Airports dekai harbours dekai wtrai nedawenna athi ban. waten branch eka anuwa thama. branch eka every 6 months rotate wenawa.
but un hondata hamba karanawa.. anika honda network ekak hadenawa. and reputation.
but stressfull job ekak. legal case nisa patta parissmen weda karanna one. miss wela job eka unath gahala ynna pulwan, nadu yanna puluwan. salli gawasena job ekak nisa loku game yanawa. parissamen weda karanna one.
patta competitive exam ekak. hondata ready wela liyapan.
neMonada mchan branches. Airports dekai harbours dekai wtrai neda
බල්ලන්ට චොකලට් දෙන්න එපා කිඩ්නි හාට් ඉවරයි...ඉක්මනට මැරෙයි...කිඩ්නි ෆේල් උනොත් දුක් විදල විදලා මැරෙන්නේඅපේ නෑදෑ කෙනෙක් ඉන්නවා තනි තට්ටුවේ ගෙදරක හිටියේ කොල්ලා කොහොම හරි ගියා කස්ටම් එකට අවුරුදු එක හමාරෙන් ගැහුවා තට්ටු හතරක ගෙදරක්..උඩ තට්ටුව බුකින් ඩොට්කොම් දැම්මා..විශ්වාස කරනවනම් කරපල්ලා ගෙදර ෆ්‍රිජ් තියෙනවා 5ක් ඔක්කොම aluthma 4 door ඒව.ඒවගේ තනිකරම තියෙන්නේ රට චොක්ලට් අනම් මනම්..පොඩි එකෙක් ඉන්නවා මම ගියාම ඌ එක දවසක් හෙන සයිස් ටොබ්ලරෝන් එකක් කඩලා බල්ලට කවනවා![]()
Possible..ape batch eke innawa awith masa 3n supiri case ekak wedila koti 3ka reward ekak hambuna ekek..government eken check ekakin gewanawanam ithin kaata kiyannada...chocolate nam customs weda karanna one nene ban...oya one tharam.kadawal thiyenne...e nethath ithin rata idan ena ekekta kiyala genna ganna puluwanneh..ahinsaka minissunge chocolate walata widinna tharam aheniyak nam customs eke unta me sirawatama..unta kohomath thiyenawane..අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා තනි තට්ටුවේ ගෙදරක හිටියේ කොල්ලා කොහොම හරි ගියා කස්ටම් එකට අවුරුදු එක හමාරෙන් ගැහුවා තට්ටු හතරක ගෙදරක්..උඩ තට්ටුව බුකින් ඩොට්කොම් දැම්මා..විශ්වාස කරනවනම් කරපල්ලා ගෙදර ෆ්‍රිජ් තියෙනවා 5ක් ඔක්කොම aluthma 4 door ඒව.ඒවගේ තනිකරම තියෙන්නේ රට චොක්ලට් අනම් මනම්..පොඩි එකෙක් ඉන්නවා මම ගියාම ඌ එක දවසක් හෙන සයිස් ටොබ්ලරෝන් එකක් කඩලා බල්ලට කවනවා![]()
Ubath custom assitantda bn..oya exam eka oya kiyana tharam amaruda..ubata sports thiyenawada..maseta minimum kiyak earn karanawadaPossible..ape batch eke innawa awith masa 3n supiri case ekak wedila koti 3ka reward ekak hambuna ekek..government eken check ekakin gewanawanam ithin kaata kiyannada...chocolate nam customs weda karanna one nene ban...oya one tharam.kadawal thiyenne...e nethath ithin rata idan ena ekekta kiyala genna ganna puluwanneh..ahinsaka minissunge chocolate walata widinna tharam aheniyak nam customs eke unta me sirawatama..unta kohomath thiyenawane..
Sports walata lakunu 10i machan maximum denne..anith un kiyana huttawal wedak ne ithin...oya exam ekata gemak gahanna puluwan jagathek lankawe nehe...exam eka pass wuna nam mul 160 athule innawanam umbata job eka hambenawa..maseta ganak kiyala nemei machan rewards thamai ithin customs kiyanne....Ubath custom assitantda bn..oya exam eka oya kiyana tharam amaruda..ubata sports thiyenawada..maseta minimum kiyak earn karanawada
Jarawa kannama oneda ban hodata inna...ai ban danne nethi ewa dannawa wage kiyanne...Custom giya hama ekama mama danna un okkoma sahenna hondata innawa
habaiyi ubata jarawa kanna asa nathnam yannama epa, kela wenawaa
Ekata jarawa kanna asa nam witharak danna
na mage yaluwwo innawa, ASC la . 2018 exam ekan giyapu 3 denak innawa, ita kalin exam ekee 2niyiJarawa kannama oneda ban hodata inna...ai ban danne nethi ewa dannawa wage kiyanne...
uba custom ekeda?Possible..ape batch eke innawa awith masa 3n supiri case ekak wedila koti 3ka reward ekak hambuna ekek..government eken check ekakin gewanawanam ithin kaata kiyannada...chocolate nam customs weda karanna one nene ban...oya one tharam.kadawal thiyenne...e nethath ithin rata idan ena ekekta kiyala genna ganna puluwanneh..ahinsaka minissunge chocolate walata widinna tharam aheniyak nam customs eke unta me sirawatama..unta kohomath thiyenawane..
Ow machan... mehemai hema job eke wagema hoda naraka dekama thiyenawa..oya kiyana tharam nam yaka kalu nehe..hebei ithin jeewitheta monawa karath hodak ahanna wenne nethi rassawak..eliye gihin kiyannath behe customs kiyala..e tharam awul..but job ekak widiyata kenekta lebenna puluwan manasika nidahasa uparima thiyena job ekak...salary OT package eka 130k wage wei..awurudu deka thunak katta kanna wenawa samahara ayata..awurudu 10k yaddi kohomath financially stable hemomauba custom ekeda?
details dapnko. weda, salary, reward,stress eka gena, working hours and places etc.
mn dala tyena ewa weradi nam ekath dapan. no offense. (man custom eke nemei. ahala thiyena ewa damme.)