ඇමරිකාව ජපානෙට පරමානු බොම්බ දෙකක් ගහල දානවා! ජපන්නු ඇමරිකාවට සෙට් වෙලා උන්ගෙ රට ගොඩ දාගන්නවා! කොටින්ම 1980 ගනන් වෙද්දි ඇමරිකානු තාක්ශනය ඉක්මවා යනවා!
ඇමරිකාවට කියුබාව මෙලො හසරක් කරල නැ! එකම දෙ ඇමරිකන් කාරෙයො කියුබාවෙ ආර්තිකෙ හොද හොද කොටස් අල්ලන් ඉදිම! එක බලාගෙන ඉන්න බැරිව උන් චෙ-සහ ෆිදෙල් පොන්සියො එක්ක එකතු වෙලා ඇමරිකන් කාරෙයන් සහ දනවත් කියුබන් කාරෙයො එලවල දාල රට අල්ලගෙන සමාජවාදෙ ගෙනවා!