“Temporary කියපු වාහන ටැක්ස්… Permanent වෙයිද?”

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,029
    19,509
    113
    Miami
    දෑන් වහාන් වල ටෑකස් එක වෑඩි කරලා හින්දා, පදින බයිසිකලේ ඉදාලා, ගනන් වෑඩී වෙනවා. මෙක මාස 3ක් ක් විටරයි කියලා කිවට. මේ යන විදිහට ඔක ඩිගටම තියේවි කියලා තමයි හිතන්නේ. දෑන් ඔහොම වෑඩි කරන්න හෙතුව. $ අඩු වෙන හින්දා නම්. ඈයි, පාවිචිචි කරපු වාහන ගෙන්න දෙන්නෙ නත්තේ. (දන් දන්න විදිහට පරන වහන අවුරුදු 3කටා වඩා පරණ එවා ගෙන්න බෑ). එ කාලෙ ඉදලාම ( අලුත් අණ්ඩුව පත්වෙලා, හිට්පු කාලෙ ඉදලම් අඩුම ගනේ අවුරුදු 10ක් පරණ (At least japanese auction rating 3.5 and higer ) ගෙන්න දුන්නන්මි, රටෙන් පිටට යන $ අඩුකර ගන්න පුලුවන්කම තිබුනා කියලා හිතෙනවා.

    ඔගොල්ලො, මොන්වද හිතන්නේ
    Fellow elakiriyan, what do you think ?

    ps :
    Once, I saw this in another forum:
    ‘The mindset of those who impose taxes on such items goes like this: We are sorry to impose taxes on these necessities, since we have it. does not mean you should have them,’”
    මාත් කියන්නේ අවුරුදු 5න් කුණුවෙලා යන චීන ජරාවල් ගේන එක සීමා කරලා අවුරුදු 5-10 පරණ ජපන් වාහන ගේන්න දුන්න නම් හරි.

    අවුරුදු 5කින් විතර බව් බව් පිළිකනු වල දිරනකොට බැටරි වල තියෙන ටොක්සික් බැර ලෝහ ඔක්කොම භූගත ජලයට මිශ්‍ර වෙනවා. පොන්නප්පුලා පරිසරේ බේරගන්න කියල ගෙනාව ඒවම පාරාවලල්ලක් වෙනවා
     
    • Love
    Reactions: nevertheless

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,259
    4,077
    113
    Dan Vehicle import tax up karala Importers lata hithuna gan wala gennala godagahapuwa vikunanna method hadala dunnata Komis eka kiyala 😃😃😃
     
    • Haha
    Reactions: nevertheless

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,345
    113
    දෑන් වහාන් වල ටෑකස් එක වෑඩි කරලා හින්දා, පදින බයිසිකලේ ඉදාලා, ගනන් වෑඩී වෙනවා. මෙක මාස 3ක් ක් විටරයි කියලා කිවට. මේ යන විදිහට ඔක ඩිගටම තියේවි කියලා තමයි හිතන්නේ. දෑන් ඔහොම වෑඩි කරන්න හෙතුව. $ අඩු වෙන හින්දා නම්. ඈයි, පාවිචිචි කරපු වාහන ගෙන්න දෙන්නෙ නත්තේ. (දන් දන්න විදිහට පරන වහන අවුරුදු 3කටා වඩා පරණ එවා ගෙන්න බෑ). එ කාලෙ ඉදලාම ( අලුත් අණ්ඩුව පත්වෙලා, හිට්පු කාලෙ ඉදලම් අඩුම ගනේ අවුරුදු 10ක් පරණ (At least japanese auction rating 3.5 and higer ) ගෙන්න දුන්නන්මි, රටෙන් පිටට යන $ අඩුකර ගන්න පුලුවන්කම තිබුනා කියලා හිතෙනවා.

    ඔගොල්ලො, මොන්වද හිතන්නේ
    Fellow elakiriyan, what do you think ?

    ps :
    Once, I saw this in another forum:
    ‘The mindset of those who impose taxes on such items goes like this: We are sorry to impose taxes on these necessities, since we have it. does not mean you should have them,’”
    ethakota hama ekama gnnawa, aphu dollar ekta kela wenwa :ROFLMAO: :ROFLMAO:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,721
    113
    Abyss
    2014ට කලින් රජ්‍ය සේවකයන්ට නොමිලේ බයික් දුන්න නායකයාව හොරා කියලා එලවලා දාලා 2020 ඒ බයික් එකම ලක්ශ ගානකට විකුන ගත්ත උන් ඉන්න රටේ මිනිස්සුන්ට මෙහෙම හෙන ගහලා මදී කුණු වෙලා කන්න නැතිව මැරෙන්න ඔන
    sirawatama achchara hoda nayakayek elawagatta
    eka ekage boru walata rawatila
     
    • Like
    Reactions: lapaman