මහින්දට චිනෙන් දුන්න චෙක් මම ඇස් දෙකෙන් දැක්කා කිව්ව කෙනාට පුලුවන්නේ චෙක් අංක එක්ක ඇවිල්ල සාක්ශි දෙන්න.
අනික මේක නිකම්ම ඔප්පු කරගන්නත් පුළුවන් අංකත් තියෙනවා නේ. කෙලින්ම චීන ආන්ඩුවෙන්ම විස්තර අරන් මහින්දගෙ අකවුන්ට් එකට දාපු සල්ලි කියලා රාජතාන්ත්‍රිකවම ඔප්පු කරගන්න පුළුවන්.
වටේ යන ඔප්පු කරගන්න බැරි නඩු වලට කාලෙ නාස්ති කරන්නෙ ඇයි මේ?