🛑 මහින්ද ජනාධිපතිට නඩු දානකොට මෙහෙම කරා නම් හරිනේ?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    මහින්දට චිනෙන් දුන්න චෙක් මම ඇස් දෙකෙන් දැක්කා කිව්ව කෙනාට පුලුවන්නේ චෙක් අංක එක්ක ඇවිල්ල සාක්ශි දෙන්න.

    අනික මේක නිකම්ම ඔප්පු කරගන්නත් පුළුවන් අංකත් තියෙනවා නේ. කෙලින්ම චීන ආන්ඩුවෙන්ම විස්තර අරන් මහින්දගෙ අකවුන්ට් එකට දාපු සල්ලි කියලා රාජතාන්ත්‍රිකවම ඔප්පු කරගන්න පුළුවන්.

    වටේ යන ඔප්පු කරගන්න බැරි නඩු වලට කාලෙ නාස්ති කරන්නෙ ඇයි මේ?

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කියන බොරු එක්ක බලපුහම ඔහොම එකක් වෙලා නැති වෙන්න ගොඩක් ඉඩ තියනවා. අතින් වෙන්න පුලුහන් දේ තමයි හාල්මැස්සන්ගෙන ගේම ඉල්ලනවා වගේ නෙවේ තෝරු මෝරු එක්ක හැප්පෙන්න ගිහාම. ඔහොම එකක් වෙලා නම් කොහෙ හරි ඕකට චීන ආන්ඩුවත් ගෑවිලා ඉන්නවා. වෙන්න පුලුහන් අන්තිම දේ තමා. අනුර කුමාරට තියන ගොඩක් වැදගත් වැඩත් එක්ක ඔය වැඩේට නඩුවක් දාගන්න පැමිනිල්ලක් දාන්න, කොමිසමක් දාන්න වෙලාවක් හොයාගන්න බැරි එක
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,165
    113
    Another රස කතා with පච කොටා...

    ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බුලි වුන ලොකු තැන බවට පත්වෙයි වගේ මෙතුමා.
    දැනට ඉන්නේ හිටං. මෙයා එයාව පාස් කරයි අනාගතේදී.
    මොකෝ අවුරුදු 5 න් පස්සෙත් ලංකාවේ එපැයි ජිවත් වෙන්න
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,251
    24,664
    113
    @scurvy බලපන් මේවනේ නියම නියම සුරංගනා කතා, උඹ දැන් රිටයර් වෙයන්, උඹෙ පොඩි ස්ටෝරි වැඩක් නෑ.

    කුසුමටනම් මම සුරංගනා කතාවක් කියලම තමා රෑට නිදි කරවන්නෙ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    කියන බොරු එක්ක බලපුහම ඔහොම එකක් වෙලා නැති වෙන්න ගොඩක් ඉඩ තියනවා. අතින් වෙන්න පුලුහන් දේ තමයි හාල්මැස්සන්ගෙන ගේම ඉල්ලනවා වගේ නෙවේ තෝරු මෝරු එක්ක හැප්පෙන්න ගිහාම. ඔහොම එකක් වෙලා නම් කොහෙ හරි ඕකට චීන ආන්ඩුවත් ගෑවිලා ඉන්නවා. වෙන්න පුලුහන් අන්තිම දේ තමා. අනුර කුමාරට තියන ගොඩක් වැදගත් වැඩත් එක්ක ඔය වැඩේට නඩුවක් දාගන්න පැමිනිල්ලක් දාන්න, කොමිසමක් දාන්න වෙලාවක් හොයාගන්න බැරි එක

    මූ දන්න දේවල් එක්ක බන්, මොකට අර මැරිච්ච උන්ගෙ නඩු අදින්න යනවා ද දන්නෙ නෑ. කෙලින්ම මේ ලග තියෙන චෙක් අංක එක්ක ඇප නැතුව හිරෙ යවන්න පුළුවන්. සාක්ෂි තිබිලත් අංගන ඉදලා අනුර කුමාරත් කරන්නෙ වැරද්දක් නීතියෙන්

    Another රස කතා with පච කොටා...

    ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බුලි වුන ලොකු තැන බවට පත්වෙයි වගේ මෙතුමා.
    දැනට ඉන්නේ හිටං. මෙයා එයාව පාස් කරයි අනාගතේදී.
    මොකෝ අවුරුදු 5 න් පස්සෙත් ලංකාවේ එපැයි ජිවත් වෙන්න

    අවු5න් පස්සෙ උසාවී ගානෙම ඉදී වගේ කියපු පච වල හැටියට

    සුරංගනා කතා කරලිය by අනුර කුමාර 🤌🤌

    🤣 කියලා වැඩක් නෑ ඒක නම්

    @scurvy බලපන් මේවනේ නියම නියම සුරංගනා කතා, උඹ දැන් රිටයර් වෙයන්, උඹෙ පොඩි ස්ටෝරි වැඩක් නෑ.

    කුසුමටනම් මම සුරංගනා කතාවක් කියලම තමා රෑට නිදි කරවන්නෙ

    මෙවා පොඩි කතා බන්. උගේ අනික් ස්ටෙජ් වල කතා බලපං කෝ
     
    • Like
    Reactions: jamiezue