ජිප්සීස් ලත් කොපි කරලා 😁 😂

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,714
    3,091
    113
    ඔව් ඉතින් . ඒ උනාට උන්ගේ concept මරු .
    ලුණු දෙහි ගැන සින්දුවක් හදන්න ඕන කියලා හිතෙන්නේ නෑ අමරදේවට
    Mokek hari liyapu ekak neh uu kiyanne. Poddak witara overrated dial ekak. E wagema overrated anit singer tamai Nanda Malini.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    ඔව් ඉතින් . ඒ උනාට උන්ගේ concept මරු .
    ලුණු දෙහි ගැන සින්දුවක් හදන්න ඕන කියලා හිතෙන්නේ නෑ අමරදේවට

    වැලි තල අතරේ.. දෙහි ටික හංගා..// 🤌🏻
    දෙහි ගෙඩි දෙකට පලා..🤌🏻
    ලුණු කැට ටිකක් දමා..🤌🏻
    අපි ලුණු දෙහි.. හදමු සනා..🤷🏻‍♂️
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,687
    11,321
    113
    සේරටම හම**ලා තියෙන්නේ මෙහෙ ඉන්නවුන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    164,000
    113
    එකමත් එක රටක
    Mokek hari liyapu ekak neh uu kiyanne. Poddak witara overrated dial ekak. E wagema overrated anit singer tamai Nanda Malini.
    උන්ගේ සින්දු උන් ගොඩක් ලියලා තියෙන්නේ . ඔය වගේ ඒවා විශේෂයෙන් .
    සයිමා කට වෙලා වගේ ඒවා බලපං . පට්ට නේ .
     
    • Like
    Reactions: Thiefx

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    112
    43
    ඉස්සර ගොඩාක් සිංදු කොපි තමා ජොතිපාලගේ එවා එහේම
     
    • Like
    Reactions: HKavinda

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    Mokek hari liyapu ekak neh uu kiyanne. Poddak witara overrated dial ekak. E wagema overrated anit singer tamai Nanda Malini.
    Stage Artist kenek ta puluwan wenna one ona magualk dala crowd eka tiyaganna ekai talent eka
    Yohani ehema balapan stage eka uda innawa kiyala danneth na songs 1 year wath adinna ba 😂
     
    • Like
    Reactions: Thiefx

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    මාත් ආසයි මේවගේ ඇඟිල්ල විතරක් උස්සන් ඉන්න youtube channel එකක් කරන්න. 🙂

    image_a83709af9c.jpg