ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ බිහිවුනේ දකුණු පලාතෙන් 😂 😂 😂

6h057

Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    Sri Lanka Mr GIF
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ලොකුම සල්ලි කාරයෝ විතරක් නෙවි ලොකුම හොරු ලොකුම මැරයෝ එහෙමත් දකුණේ.
     
    • Like
    Reactions: wqe123 and max_pain

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,082
    113
    35
    Spain
    60, 70 කාලේ ලංකාවේ ලොකුම පොහොසතා දකුණේ කෙනෙක්. ඩොනල්ඩ් රණවීර. 80 ලංකාවේ ලොකුම පොහොසතා දකුණේ කෙනෙක් උපාලි විජේවර්ධන. 90 2000 ලොකුම පොහොසතා හැරී ජයවර්ධන සහ කොතලාවල, දැන් ඉෂාර නානායක්කාර, හනීෆ් යූසුෆ් සහ ධම්මික පෙරේරා.
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    119
    452
    63
    Matara
    ලංකාවෙන් බිහිබුන බිලියනයර් කෙනෙක්ට ඉන්නෙ චමත් පලිහපිටිය විතරයි. ඌත් ගාල්ලෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,977
    7,507
    113
    Galaha
    ලංකාවෙන් බිහිබුන බිලියනයර් කෙනෙක්ට ඉන්නෙ චමත් පලිහපිටිය විතරයි. ඌත් ගාල්ලෙ.
    ගාල්ලෙ නෙවෙයි ඌ ලංකාවේ කියලවත් ඌ කියන්නෙ නෑ. නිකන් ගාල්ලෙ ගගා පුක දෙන්න එපා. උට ලංකාවෙන් වැඩක් නෑ. ලංකාව වැඩක් නැති එකා ගාල්ල උගෙ පුකෙන් යන බෙට්ටක් තරම්වත් ගනන් ගන්නෙ නෑ. 🥱
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,082
    113
    35
    Spain
    ලංකාවෙන් බිහිබුන බිලියනයර් කෙනෙක්ට ඉන්නෙ චමත් පලිහපිටිය විතරයි. ඌත් ගාල්ලෙ.
    තව ඉන්නවා බන් රාජ් රාජරත්නම්, ඉෂාර නානාක්කර එහෙම ඩොලර් බිලියනයට වඩා වැඩිය සල්ලි තියෙන අය
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,820
    3,290
    113
    Podi kaale indalama “dakune yai yai” ahalama den oka patta cringe. Den nam jiwitheta dakune gemma kiyaagena ena ekek hambunoth gamea ekaa wunat cut karala maaru wenawaa.
     
    • Like
    Reactions: Jihadi john

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,079
    4,394
    113
    අපෝ මිනිස්සු බය කරලා හම්බ කරපු සල්ලි නේ. බෙලි කපල ඒවා මේවා කරල
     
    • Wow
    Reactions: Inigo Montoya