ඔබටයි මේ උත්තමාචාරය. 🫡

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    warii.jpg

    chagii.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඇයි අනුරයා තෛපොන්ගල්, රාමසාන්, ඉෆ්තාර් සමරන්න උන්ගෙ ගුබ්බෑයම් අස්සටම රිංගලා සිංහල අලුත් අවුරුද්ද සමරන්න අකමැත්තෙ මැරෙන්න හදන්නෙ? පුංචි අම්මා පෙන්නන්න අකමැති හින්ද මිනිස්සු කෑගහන නිසා අර පවුලකට ගේ කෑල්ලක් අටෝලා දීලා ඒකෙ අවුරුදු චාරිත්‍ර ටික කරලා ජාමෙ බේරගත්තා යන්තන්.

    දැන් රණවිරු සැමරුමත් කරන්නෙ නොකර බැරිකමට වගේ. ඇමතිලා එකේකා වොයිස් කට් දෙනවා උතුරෙ මැරුනෙත් අපේම මිනිස්සු, යුද්ධයක ජයග්‍රාහකයින් නෑ බ්ලා බ්ලා බ්ලා කියලා. සෙබල සැමරුම කියල කියන්නෙත් රණවිරු කියලා කියන්නෙත් නෑ. දැන් හෙට ලපයා එයි මරන්න ගෙනියන හරකා වගේ අමාරුවෙන් උත්සවේට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,682
    113
    Mother Earth
    🕊️❤️🕊️❤️ 2009 අද වගේ දවසක (මැයි 18) LTTE ත්‍රස්තවාදය පරාද කරලා අපි සිංහල දෙමළ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දුන්න සේනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සියළු රණවිරු මහත්වරුත් ඇතුළු සියළු දෙනාටම ස්තුති වේවා. ❤️🕊️❤️🕊️
     
  • Apr 22, 2026
    364
    208
    43

    උබ කතෝලික pastor kenek නේ :yes:
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,758
    13,076
    113
    35
    Spain
    ඇයි අනුරයා තෛපොන්ගල්, රාමසාන්, ඉෆ්තාර් සමරන්න උන්ගෙ ගුබ්බෑයම් අස්සටම රිංගලා සිංහල අලුත් අවුරුද්ද සමරන්න අකමැත්තෙ මැරෙන්න හදන්නෙ? පුංචි අම්මා පෙන්නන්න අකමැති හින්ද මිනිස්සු කෑගහන නිසා අර පවුලකට ගේ කෑල්ලක් අටෝලා දීලා ඒකෙ අවුරුදු චාරිත්‍ර ටික කරලා ජාමෙ බේරගත්තා යන්තන්.

    දැන් රණවිරු සැමරුමත් කරන්නෙ නොකර බැරිකමට වගේ. ඇමතිලා එකේකා වොයිස් කට් දෙනවා උතුරෙ මැරුනෙත් අපේම මිනිස්සු, යුද්ධයක ජයග්‍රාහකයින් නෑ බ්ලා බ්ලා බ්ලා කියලා. සෙබල සැමරුම කියල කියන්නෙත් රණවිරු කියලා කියන්නෙත් නෑ. දැන් හෙට ලපයා එයි මරන්න ගෙනියන හරකා වගේ අමාරුවෙන් උත්සවේට
    ඇවිල්ලා සොල්දාදුවා කියයි. ඌ කවදාවත් රණවිරුවා කියන්නේ නැහැ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,526
    4,380
    113
    ඇවිල්ලා සොල්දාදුවා කියයි. ඌ කවදාවත් රණවිරුවා කියන්නේ නැහැ
    හෙට ලොක්ක ආවොත් දිත්වා ගැනයි, ගන්වතුර, නායාම් ගැන කියනවමයි මොනාද ඔට්ටු😊
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,318
    4,740
    113
    රට බේරගත්තු රණවිරුවන් සතේකට ගණන් ගන්නේ නැති කැරි ලප වේසිගෙ පුතා ඇතුළු මුලු JVP හිගන හැතිකරේම හැදීගෑවිලාම පලයන් යයි ප්‍රාර්ථනා කරපල්ලා.