හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.

thilan007

Active member
  • Mar 20, 2008
    446
    132
    43
    ඩීසල් මිළ වැඩි වීම. බොහෝ විට ඉතා විශාල ලෙස එක වර හෝ සති දෙකක හෝ තුනක පරතරයක් සහිතව අවස්ථා කීපයකදී. මැයි 27ට කලින් නම් නම් අනිවාර්යෙන් මිළ වැඩි වෙනවාමයි.

    පොළී අනුපාත ඉහළ යාම.

    සංචිත ප්‍රමාණය තවත් පහළට යාම.

    රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම.

    තත්වය ඉතා දරුණු වුනොත් විදේශ විණිමය අඩු වීම.
    issuwa :D
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,176
    113
    Tokyo, Japan
    Actionable steps tikakuth dannoo
    • අනවශ්ය අනායන අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නැවතීම
    • IMF එක්ක කතාකරලා policies ලිහිල් කිරීම (තාවකාලිකව)
    • අනවශ්ය USD purchases (බැංකු හරහා) නතර කිරීම
     
    • Like
    Reactions: lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,036
    1
    57,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩීසල් මිළ වැඩි වීම. බොහෝ විට ඉතා විශාල ලෙස එක වර හෝ සති දෙකක හෝ තුනක පරතරයක් සහිතව අවස්ථා කීපයකදී. මැයි 27ට කලින් නම් නම් අනිවාර්යෙන් මිළ වැඩි වෙනවාමයි.

    පොළී අනුපාත ඉහළ යාම.

    සංචිත ප්‍රමාණය තවත් පහළට යාම.

    රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම.

    තත්වය ඉතා දරුණු වුනොත් විදේශ විණිමය අඩු වීම.

    හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.​

    මුත්තගේ ට්‍රිප් නඩුව කල් යෑම - මෙවර මුත්තට බඩේ අමාරුව
    යෝශිතගේ නඩුව කල් යෑම - නීති ගැට
    එළකිරි ගුපියන්ගේ විලාපය - තෙල් මිල ඔරොත්තු නොදෙන නිසා
     
    • Haha
    Reactions: LahiruRaz

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113
    ඩීසල් මිළ වැඩි වීම. බොහෝ විට ඉතා විශාල ලෙස එක වර හෝ සති දෙකක හෝ තුනක පරතරයක් සහිතව අවස්ථා කීපයකදී. මැයි 27ට කලින් නම් නම් අනිවාර්යෙන් මිළ වැඩි වෙනවාමයි.

    පොළී අනුපාත ඉහළ යාම.

    සංචිත ප්‍රමාණය තවත් පහළට යාම.

    රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම.

    තත්වය ඉතා දරුණු වුනොත් විදේශ විණිමය අඩු වීම.
    EETA PASSE AKNDA BONDA NATHI VEEMA
     
    • Like
    Reactions: War Fighter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    979
    1,558
    93
    ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ප්‍රධාන හේතුව ඉන්ධන වලට දරන්න වෙලා තියෙන වියදම. යුද්ධේ නිසා ඉන්ධන මිළ වැඩි වෙච්ච එක ප්‍රධානයි. ඒත් එක්කම ආණ්ඩුව ආවේ ගොඩක් සහන දෙනවා කියලයි. ඒ නිසා අයි.එම්.එෆ් ගිවිසුමට විරුද්ධව ගිහින් ආන්ඩුව ඉන්ධන වලට සහනාධාරයක් දුන්නා. ඒ 2022ට කලින් හැම ආණ්ඩුවක්ම කරපු දේමයි. අනුර කුමාර පහුගිය දවසක කිව්වා ඩීසල් වලට 5 ගුණයකින් මිළ වැඪි වෙන්න ඕනේ කියලා. ඌට වැරදුනා. පස් ගුණයක් නෙවෙයි පස් වාරයක් වෙන්න ඇති අදහස් කරන්නේ. ඇත්තම නම් පස් වාරයක් වෙන් නෑ. හැබැ‍යි අඩු ගානේ 1.5 වාරයක් වගේ ඇති. මොකද 100 වගේ පස් ගුණයක් කියන්නේ 100 X 100 X 100 X 100 X 100. පස් වාරයක් කියන්නේ 100 X 5. මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවානේ ඔය දෙකෙන් එකක් වත් වෙන්න බෑ කියලා.

    ඩීසල් වලට දෙන සහනාධාරය නවත්තන්න වෙන එක අනිවාර්යයි අයි.එම්.එෆ්. ගිවිසුම අනුව. අයි.එම්.එෆ්. එකේ ඊළඟ වාරිකේ ලැබෙන්නෙ මැයි 27 වගේ. ඊට කලින් එක්කෝ එක සැරේ සහනාධාරේ අඩු කරලා මිළ වැඩි වෙන්න දෙන්න ඕනේ. නැත්තන් අයි.එම්. එෆ්. එකත් එක්ක කතා කරලා කොටස් වශයෙන් සහනාධාරේ අඩු කරන්න ඕනේ.

    ඩීසල් වලට සහනාධාරයක් දෙන්න ප්‍රධාන හේතුව උනේ ඩීසල් වලට තියෙන ඉල්ලුම. ඒ ඉල්ලුම අපි හිතන විදියට බස්, ලොරි, බෝට්ටු වලින් විතරක් එන ඉල්ලුමක් නෙවෙයි. ගල් අඟුරු මගඩිය නිසා දැන් විදුලිය ජනනය කරන්නේ ඩීසල් වලින්. විදුලි බිල වැඩි කරන්න බැරි නිසා ඩීසල් වලට සහනාධාරයක් දුන්නා. දැන් ඒ සහනාධාරේ අයින් කලාම ඩීසල් මිළ ඉහළ යන්නෙ සාමාන්‍ය මිළදී ගැණීම් වලින් එහාට ගිහින් හදිසි මිළදී ගැනීම් ලෙස අධික මිළක් ගෙවලා ගත්ත ඩීසල් වලට දෙන සහනාධාරෙත් අයින් වෙන නිසා.

    අනික විදුලිය නිශ්පාදනේට ගෙන්නන්න වෙලා තියෙන ඩීසල් ප්‍රමාණෙ ඉතා විශාලයි. එහෙම උනාම විශාල ඩොලර් ප්‍රමාණයක් ඩීසල් ආනයනය සදහා පමණක් වැය වෙනවා. රුපියල අවප්‍රමාණය වෙමින් තියෙද්දි මෙහෙම විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යාම දරන්න අමාරු තත්වයක්.

    ඔය අල්ල පනල්ලේ උගතුන්ගෙන් පිරි ආණ්ඩුව වැරදි ගෙවීම් ගනනාවක් කරලා තව ඩොලර් මිලියන් ගානින් අහිමි කර ගනිමිනුත් ඉන්නවා.

    ආයි පාරක් තේ අපනයන ආදායම අඩු වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තෙන් එන ආදායමත් අඩු වෙලා තියෙනවා යුද්දෙත් එක්ක. අනික මුළු ලෝකෙම දැනටම වැඩ පටන් අරන් මේ අවුරුද්ද අඟ එන්න නියමිතයි කියන එල් නීනෝ තත්වෙට. ඒ නිසා පෝර, අහාර වගේ බොහෝ දේවල් අපනයනය කිරිම නැවැත් වීමට ගොඩක් රටවල් සැලසුම් කරමින් ඉන්නවා සහ දැනටමත් කරලා තියෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,220
    113
    Mother Earth
    ඩීසල් මිළ වැඩි වීම. බොහෝ විට ඉතා විශාල ලෙස එක වර හෝ සති දෙකක හෝ තුනක පරතරයක් සහිතව අවස්ථා කීපයකදී. මැයි 27ට කලින් නම් නම් අනිවාර්යෙන් මිළ වැඩි වෙනවාමයි.
    1. පොළී අනුපාත ඉහළ යාම.
    2. සංචිත ප්‍රමාණය තවත් පහළට යාම.
    3. රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම.
    4. තත්වය ඉතා දරුණු වුනොත් විදේශ විණිමය අඩු වීම.
    5. රට බංකොලොත් වීම
    6. අරගලයක් ඇති වීම
    7. අරගලකරුවන් අනුරට පිහියෙන් ඇන මැරීම
     
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,460
    113
    Miami
    ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ප්‍රධාන හේතුව ඉන්ධන වලට දරන්න වෙලා තියෙන වියදම. යුද්ධේ නිසා ඉන්ධන මිළ වැඩි වෙච්ච එක ප්‍රධානයි. ඒත් එක්කම ආණ්ඩුව ආවේ ගොඩක් සහන දෙනවා කියලයි. ඒ නිසා අයි.එම්.එෆ් ගිවිසුමට විරුද්ධව ගිහින් ආන්ඩුව ඉන්ධන වලට සහනාධාරයක් දුන්නා. ඒ 2022ට කලින් හැම ආණ්ඩුවක්ම කරපු දේමයි. අනුර කුමාර පහුගිය දවසක කිව්වා ඩීසල් වලට 5 ගුණයකින් මිළ වැඪි වෙන්න ඕනේ කියලා. ඌට වැරදුනා. පස් ගුණයක් නෙවෙයි පස් වාරයක් වෙන්න ඇති අදහස් කරන්නේ. ඇත්තම නම් පස් වාරයක් වෙන් නෑ. හැබැ‍යි අඩු ගානේ 1.5 වාරයක් වගේ ඇති. මොකද 100 වගේ පස් ගුණයක් කියන්නේ 100 X 100 X 100 X 100 X 100. පස් වාරයක් කියන්නේ 100 X 5. මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවානේ ඔය දෙකෙන් එකක් වත් වෙන්න බෑ කියලා.

    ඩීසල් වලට දෙන සහනාධාරය නවත්තන්න වෙන එක අනිවාර්යයි අයි.එම්.එෆ්. ගිවිසුම අනුව. අයි.එම්.එෆ්. එකේ ඊළඟ වාරිකේ ලැබෙන්නෙ මැයි 27 වගේ. ඊට කලින් එක්කෝ එක සැරේ සහනාධාරේ අඩු කරලා මිළ වැඩි වෙන්න දෙන්න ඕනේ. නැත්තන් අයි.එම්. එෆ්. එකත් එක්ක කතා කරලා කොටස් වශයෙන් සහනාධාරේ අඩු කරන්න ඕනේ.

    ඩීසල් වලට සහනාධාරයක් දෙන්න ප්‍රධාන හේතුව උනේ ඩීසල් වලට තියෙන ඉල්ලුම. ඒ ඉල්ලුම අපි හිතන විදියට බස්, ලොරි, බෝට්ටු වලින් විතරක් එන ඉල්ලුමක් නෙවෙයි. ගල් අඟුරු මගඩිය නිසා දැන් විදුලිය ජනනය කරන්නේ ඩීසල් වලින්. විදුලි බිල වැඩි කරන්න බැරි නිසා ඩීසල් වලට සහනාධාරයක් දුන්නා. දැන් ඒ සහනාධාරේ අයින් කලාම ඩීසල් මිළ ඉහළ යන්නෙ සාමාන්‍ය මිළදී ගැණීම් වලින් එහාට ගිහින් හදිසි මිළදී ගැනීම් ලෙස අධික මිළක් ගෙවලා ගත්ත ඩීසල් වලට දෙන සහනාධාරෙත් අයින් වෙන නිසා.

    අනික විදුලිය නිශ්පාදනේට ගෙන්නන්න වෙලා තියෙන ඩීසල් ප්‍රමාණෙ ඉතා විශාලයි. එහෙම උනාම විශාල ඩොලර් ප්‍රමාණයක් ඩීසල් ආනයනය සදහා පමණක් වැය වෙනවා. රුපියල අවප්‍රමාණය වෙමින් තියෙද්දි මෙහෙම විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යාම දරන්න අමාරු තත්වයක්.

    ඔය අල්ල පනල්ලේ උගතුන්ගෙන් පිරි ආණ්ඩුව වැරදි ගෙවීම් ගනනාවක් කරලා තව ඩොලර් මිලියන් ගානින් අහිමි කර ගනිමිනුත් ඉන්නවා.

    ආයි පාරක් තේ අපනයන ආදායම අඩු වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තෙන් එන ආදායමත් අඩු වෙලා තියෙනවා යුද්දෙත් එක්ක. අනික මුළු ලෝකෙම දැනටම වැඩ පටන් අරන් මේ අවුරුද්ද අඟ එන්න නියමිතයි කියන එල් නීනෝ තත්වෙට. ඒ නිසා පෝර, අහාර වගේ බොහෝ දේවල් අපනයනය කිරිම නැවැත් වීමට ගොඩක් රටවල් සැලසුම් කරමින් ඉන්නවා සහ දැනටමත් කරලා තියෙන්නේ.
    ඔය ලොකු ඩීසල් බලාගාර වලට පාවිච්චි කරන්නේ වාහන වලට දාන ඩීසල් නෙමෙයි. හෙවි ඔයිල්, නැප්තා වගේ ජාති. ඩීසල් එන්ජින් එකේ ප්‍රින්සිපල් එකෙන්ම වැඩ කරන නිසයි ඩීසල් බලාගාර කියන්නේ.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,036
    1
    57,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගල් අඟුරු මගඩිය නිසා දැන් විදුලිය ජනනය කරන්නේ ඩීසල් වලින්.
    ඔය ලොකු ඩීසල් බලාගාර වලට පාවිච්චි කරන්නේ වාහන වලට දාන ඩීසල් නෙමෙයි. හෙවි ඔයිල්, නැප්තා වගේ ජාති. ඩීසල් එන්ජින් එකේ ප්‍රින්සිපල් එකෙන්ම වැඩ කරන නිසයි ඩීසල් බලාගාර කියන්නේ.
    අංකල්ට පොඩ්ඩක් ට්‍රැක් පැනල
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,582
    1,512
    113
    මේ වෙලාවේ සමහර අය බැංකුවලින් USD ගන්නවා panic වෙලා (dollar hoarding). මේක නවත්තන්න ඕනේ USD සංචිතේ safeguard කරන්න.
    Ehema gann bane?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    979
    1,558
    93

    බඩු මිළ වැඩි වෙන්න කලින් බඩු ටිකක් අරගෙන ස්ටොක් කරගන්න කියපුවාම "එහෙම කරන එක කාළකන්නි වැඩක්, එහෙම කලොත් තමා බඩු මිළ වැඩි වෙන්නේ, නැත්තන් බඩු මිළ වැඩි වෙන් නෑ" කියලා බුරාගෙන ආපු ජෙපි ඩෝබි බලකායේ මන්ද බුද්ධික බබාලා ටික එන්නකෝ පෝලිමට.

    "නෑ නෑ අපේ අනුර අන්නා ඒම වෙන්න දෙන් නෑ" කිව්වාට ඒම වෙලා. බඩු මිළ වැඩි වෙලා. ආනයනය කරන බඩු විතරක් නෙවෙයි. රට ඇතුලේ නිශ්පාදනය වෙන කිරී සම්බා, අර්තාපල්, ලොකු ළුෑණු වගේ ඒවත් මිළ වැඩි වෙලා.

    ඩීසල් මිළ කවදා වෙනකන් අල්ලගෙන ඉදීද, පොළී අනුපාත කවදා වෙනකන් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා නම් මට හරියටම කියන්න බෑ. හැබැයි ඔය සෙල්ලම මාස කීපයක් කරන්න හිතනවා නම් ගෝඨාභය 2 වීමේ ලොකු ප්‍රවනතාවයක් තියෙනවා.

    බැසිලා ඩොලර් එක උඩ යන්න නොදී අල්ලන් හිටපු එක වැරදියි කියලා ආර්ථික විශේෂඥ්ඥයෝ කියපු කතාවේ තේරුම නොදැන "ඔව් ඔව්, ඒම කරපු එකෙන් රට බංකොලොත් උනා" කිය කිය හතර අතේ දුවන උන්ටත් දැන් තේරෙනවා ඇති ඇයි බැසිලා එහෙම කලේ කියලා. බැසිලා කලේත් මේ සූදුවම තමා. සූදූව දින්නා නම් ඌයි රටයි ගොඩ. පරාද උන නිසා ඌටත් කෙල වෙලා රටටත් කෙල උනා. ඌ ඩොලර් එක අල්ලන් හිටියේ උඹලාට පරිප්පුයි බතුයි හරි අඩු ගානට කන්න පුළුවන් වෙන්න.
     
    • Like
    Reactions: Bam and War Fighter