දැන් තමයි භයානකම කාලෙ එන්නෙ. මේ ජෙපි හැතිකරේට අ‍ායෙ මේ කපේට මරණාධාර සමිතියකවත් ඡන්දයක් දිනන්ඩ බෑ කියල තේරුණාම පුළුවන් තරම් හොරාකාගෙන යන්ඩ හදයි?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,657
    1
    15,389
    113
    නැද්ද අහල. 🤣 මුන් වගේ චොර වෙච්ච සෙට් එකක් නම් ජීවිතේට දැක්කෙ නෑ හුත්තො. අ‍ායෙ ඉතින් කවදා මේ සැප විඳින්ඩද මුන්? ඉතින් ඉන්න ටිකේ හෙණ ගැහුවත් කමක් නෑ කියල උපරිම හොරා කාගෙන යන්ඩ හදයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,244
    11,931
    113
    35
    Spain
    ගෝටා ආණ්ඩුව චොර වුනා හැබැයි කොවිඩ් ප්‍රශ්නේ එක්ක ලංකාව අමාරුවේ වැටිලා හිටි නිසා පොඩි සමාවක් දෙන්න පුළුවන්. එත් වේස ලප කොටාට බාර දුන්නේ හොඳට තිබ්බ රටක්. දැන් මේක හොරුන්ගේ තිත්පොළක් කරලා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,804
    6,385
    113
    ගග අද්දර
    ගෝටා ආණ්ඩුව චොර වුනා හැබැයි කොවිඩ් ප්‍රශ්නේ එක්ක ලංකාව අමාරුවේ වැටිලා හිටි නිසා පොඩි සමාවක් දෙන්න පුළුවන්. එත් වේස ලප කොටාට බාර දුන්නේ හොඳට තිබ්බ රටක්. දැන් මේක හොරුන්ගේ තිත්පොළක් කරලා.
    කොරෝනා තියනකන් ඌට රට වහන්න කියලා මැරෙන්න හැදුවා. පස්සේ කෙළ වෙනකොට අරගලේකට සෙට් උනා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,391
    28,033
    113
    රනිල් වැඩ බැරි කයිවාරු පචයට බාර දෙනකොට රට :lol:

    9qiwBrY.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    රනිල් වැඩ බැරි කයිවාරු පචයට බාර දෙනකොට රට :lol:

    9qiwBrY.jpeg
    කැරි මෝඩ කැලෑ ජෙප්පන්ට මේව කියවල තේරුම් ගන්න බෑ බන්. උන්ට එච්චර මොළයක් නෑ. ස්ටේජ් වල නැගලා මහ එකා කට උල් කරල අත මෙහෙක් කරලා ටොම් පචයක් ගහද්දි තමයි උන්ට orgasm වෙන්නෙ. මෝඩ ජෙප්පො. 🤷‍♂️

     
    Last edited: