අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    678
    1
    1,200
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඊයෙ Combank ඩිජිටල් බෑන්කින් රේට් එක 329.75 තිබ්බෙ. අද 328 වෙලා

    ම්න් හිතන්නෙ ඊයෙ ඩොල්ර් එකට ඉල්ලුම වැඩි වෙන්න ඇත්තෙ ඉම්පෝටර්ස්ල නිසා, තවත් වැඩි වෙන්න කලින් ඉම්පොර්ට් කරගන්න ඕනෙ කියල ඊයෙ පැනික් buying එකක් යන්න ඇති.

    ගිය සිකුරාදා තිබ්බෙ 325.5ට. ඊයෙ 329.75 උනා. අද 328 යි

    ------ Post added on May 19, 2026 at 9:03 AM

    update:
    =====
    හුත්තො අද Buying Rate එක 338 යි. සතියක් ඇතුලත රුපියල් 18ක් විතර බාල්දු උනානෙ යකෝ
     
    Last edited:

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    102
    43
    USD පේමන්ට්ස් වලදි කැපෙන්නෙ USD selling rate එකෙන්. Selling rate එක 338 LKR
     
    Attachments

    • IMG_1117.jpeg
      IMG_1117.jpeg
      89.2 KB · Views: 54

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    678
    1
    1,200
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    USD පේමන්ට්ස් වලදි කැපෙන්නෙ USD selling rate එකෙන්. Selling rate එක 338 LKR
    මම කතා කලේ රටට විදේශ විනිමය ගෙන එන වැඩදායි පුද්ගලයො වෙනුවෙන් බන්. උන් ඊයෙ කන්වර්ට් කලානම් උන්ගෙ දහඩිය මහන්සියට සරිලන්න හොදම අස්වැන්න නෙලාගන්න තිබුනා

    ඒ ගැන පසු නොතෑවී අදම කන්වර්ට් කරන්න. - ශ්ර්රි ලන්කා රජයේ පනිවිඩයකි
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    678
    1
    1,200
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පච කෙලින්න එපා පොන්ස්. ඊයෙ 335 තිබ්බෙ. අද 340 වෙනවා NTB rate එක. දැනටම කමර්ශල් එකේ 338
    පොන්නයෝ වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා. මම කියල තියෙන්නෙ Buying රේට් ගැන :lol: :lol:

    තොපි වගේ රුපියල් හොයන හිගන්නන්ට මේවා අදාල නෑ, චුත වෙයන් දැන් :lol: :lol:
     
    • Haha
    Reactions: Besamaayam

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    පොන්නයෝ වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා. මම කියල තියෙන්නෙ Buying රේට් ගැන :lol: :lol:

    තොපි වගේ රුපියල් හොයන හිගන්නන්ට මේවා අදාල නෑ, චුත වෙයන් දැන් :lol: :lol:
    මෝඩ පොන්නයො ඉම්පෝටර්ස්ලාට ගාන හැදෙන්නෙ සෙලින් රේට් එකෙන්. ගොන් පකයා 🤣🤣🤣 දන්න හුත්‍තකුත් නෑ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    Selling
    හෙට 341 වෙනව. අනිද්ද 343 වෙනව. ඉන් අනිද්දට 345 වෙනව. ආයෙ සඳුදට 348 වගේ වෙයි.

    මේක නවතින පාටක් පේන තෙක් මානෙක නෑ වගේ. මෙහෙම ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. USD PFC වල තියෙන තියෙන කට්ටිය හොලවන්න වත් එපා එව්වා.

    ඒ වගේම රුපියල්ක් එහේ මෙහේ වෙන එක ගැන හිතන්න එපා. Forcast එක තියෙන්නෙ තව කෙල වෙන පැත්තට. රුපියලට Funds convert කරාම Spread එකත් එක්ක පට්ටම පාඩුයි ආයෙ upload කරද්දි. ඒ හින්ද Spread එකට වඩා වැඩියෙන් විචලනය වෙනකන් ඉන්න එක වඩා හොඳයි වාසියක් ගන්න නම්.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    678
    1
    1,200
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මෝඩ පොන්නයො ඉම්පෝටර්ස්ලාට ගාන හැදෙන්නෙ සෙලින් රේට් එකෙන්. ගොන් පකයා 🤣🤣🤣 දන්න හුත්‍තකුත් නෑ

    හයියෝ ගොන් හුත්තිගෙ පුතා, දැන් ඉම්පෝටර්ස්ල ඩොලර් ඉල්ලද්දි උබ ගෙදරින් ගෙනැල්ල දෙනවද පොන්ස් :lol: :lol:

    නැත්නම් බැන්කු ඩොලර් අච්චු ගහලද දෙන්නෙ පොන්ස්? :lol: :lol:

    අපේ ඩොලර්ස් බැන්කුව Buy කරල තමයි පොන්නයෝ වැඩි ගානට විකුනන්නෙ. ඒකයි Buying Rate රේට් එකත් ඒ එක්ක adjust වෙන්නෙ. :yes: :yes:

    උබ දන්නෙ නැත්නම් කට පුක වහන් පලයන් හිගන පොන්ස් නිකන් චාටර් වෙන්නැතුව. :lol: :lol:
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,714
    14,890
    113
    USD PFC වල තියෙන තියෙන කට්ටිය හොලවන්න වත් එපා එව්වා.

    ඕන උනත් හොලවන්න දෙන්නේ නැති දවසක් එන්න පුළුවන් ආපහු 😄
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    ඕන උනත් හොලවන්න දෙන්නේ නැති දවසක් එන්න පුළුවන් ආපහු 😄
    නෑ. බලෙන් හොලවවනව එතකොට. ආණ්ඩුවට වාසි අපි මේ PFC වල එව්ව ගලවල රුපියල් කරොත් විතරයි. එතකොට නීති දාල බලෙන් හොලවවනව :rofl:

    එතකොට ඉතින් කරන්න දෙයක් නෑ. එතකන් හොලවන්න එපා :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    බලෙන්ම කන්වර්ට් කරයිද දන්නෙ නෑ. :lol:

    සාමාන්‍යයෙන් ගැසට් එක ගැහුවම ඒක බලාත්මක වෙන්නෙ එදා ඉඳන් withdraw කරල PFC එකේ තියෙන එව්වට. පරන ඒවට අත තියන්නෙ නෑ හැබැයි. හොඳටම කරොත් නම් ඒවටත් වැඩේ පත්තු වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    678
    1
    1,200
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Selling
    හෙට 341 වෙනව. අනිද්ද 343 වෙනව. ඉන් අනිද්දට 345 වෙනව. ආයෙ සඳුදට 348 වගේ වෙයි.

    මේක නවතින පාටක් පේන තෙක් මානෙක නෑ වගේ. මෙහෙම ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. USD PFC වල තියෙන තියෙන කට්ටිය හොලවන්න වත් එපා එව්වා.

    ඒ වගේම රුපියල්ක් එහේ මෙහේ වෙන එක ගැන හිතන්න එපා. Forcast එක තියෙන්නෙ තව කෙල වෙන පැත්තට. රුපියලට Funds convert කරාම Spread එකත් එක්ක පට්ටම පාඩුයි ආයෙ upload කරද්දි. ඒ හින්ද Spread එකට වඩා වැඩියෙන් විචලනය වෙනකන් ඉන්න එක වඩා හොඳයි වාසියක් ගන්න නම්.

    https://www.combank.lk/rates-tariff#exchange-rates
    https://www.hnb.lk/exchange-rates

    සෙලින් රේට් මම ට්රැක් කලේ නෑ, බැබැයි තියෙන්නෙ 336, 338 වගේනෙ බන්. කොහේද 341ට යන්නෙ බ්ලැක් මාකට්ද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    https://www.combank.lk/rates-tariff#exchange-rates
    https://www.hnb.lk/exchange-rates

    සෙලින් රේට් මම ට්රැක් කලේ නෑ, බැබැයි තියෙන්නෙ 336, 338 වගේනෙ බන්. කොහේද 341ට යන්නෙ බ්ලැක් මාකට්ද?
    මම කියල තියෙන්නෙ හෙට.. Future... මේ යන විදියට Forcast එකක් කරල දැම්මෙ. හෙට. හෙට... Selling එක බලන්න.... අද 339 යි Selling. Sampath Bank
     
    • Like
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    678
    1
    1,200
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම කියල තියෙන්නෙ හෙට.. Future... මේ යන විදියට Forcast එකක් කරල දැම්මෙ. හෙට. හෙට... Selling එක බලන්න.... අද 339 යි Selling. Sampath Bank

    කොහොමත් ඕක කඩාගෙන වැඩි වෙන්නනම් හේතුවක් නෑ බන්. 335 - 345 රේන්ජ් එකෙ තියෙයි මේ අවුරුද්දෙ. කාලෙත් එක්ක gradually up වෙයි.

    කොරෝනා කාලෙ කඩාගෙන ගියෙ ඩොලර් inflow එකත් අඩු උන නිසානෙ, ටුවරිසම් එහෙමත් කෙලවෙලා.
     
    • Like
    Reactions: sajith.xp.pk