අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති කියයි...☹️🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    1779083694.jpg

    අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය. අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි.

    මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් වර්තමානයේ පවතින යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අධිපතිවරයා පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවත් අගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700ක සංචිතයක් තිබියදී බවත් සඳහන් කළේය.

    ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද කීවේය.

    ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පැවැසීය.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    ගිලෙන නැවෙන් පනින නොන්ඩිලාල්

    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට දැන් සනීප අැති..ඕකා බලයට ඵනකොටම මම නම් දැනගත්තා ලෝකෙටම මූසලයි කියලා..ඕකා බලයේ හිටපු කාලවල් වලදී ලෝකෙටම කෙලවුනා..ගිය පාර බලේ ඉද්‍දි කොවිඩ් මේ පාර යුද්ධ...🤮🤮

    Village People Dancing GIF by de chinezen
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,468
    3,833
    113
    up
    අනාගතය අවිනිශ්චිතයි නං ඒකට අදාලව අරන් තියෙන පියවර මොනවද කියලත් කිව්වොත් වටිනව.:cool:
     
    • Like
    Reactions: Gunther

    planner123

    Well-known member
  • May 22, 2018
    7,806
    13,434
    113
    Modayo
    Thota therenne nadda meka me rate leadership eke awulak kiyala.
    2008 USA economic crash eka yaddi mehe yuddeth giya. Habai mukuth nathara kare naha.
    Nikan modayek wage Trump ta bena bena dan inna gonnu tike sudu hunu gaanna epa mati molo.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    Modayo
    Thota therenne nadda meka me rate leadership eke awulak kiyala.
    2008 USA economic crash eka yaddi mehe yuddeth giya. Habai mukuth nathara kare naha.
    Nikan modayek wage Trump ta bena bena dan inna gonnu tike sudu hunu gaanna epa mati molo.

    එතකොට ඉන්දියාව, ඉන්දුනීසියාවත් ලංකාවද පාලනය කරන්නේ?උබ තමා මෝඩයා..පිස්සු ට්‍රම්ප් නාකියට කඩේ පලයන් තව.. :lol:

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,041
    2,510
    113
    බන්කොලොත් වෙන් නැතුව තියෙයිද ලක්ශ ගනන් පඩි වැඩි කර ගද්දි, ජෙප්පො මූ මොකට තියන් හිටියද දන් නෑ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,654
    113
    up
    අනාගතය අවිනිශ්චිතයි නං ඒකට අදාලව අරන් තියෙන පියවර මොනවද කියලත් කිව්වොත් වටිනව.:cool:

    He passed the buck to Finance Ministry..
     
    • Haha
    Reactions: Udee KJ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    Nandalal ta jeppo banina videosuth ohoma daapan.

    Oka hoda export based companies walata witharai gono. Thota ithin therena ekakya. Job ekakwath nathi anatha jeevithayak uba sure ekatama.

    ඉතිං කියපංකෝ ට්‍රම්ප් ගේ වහලෝ...මේ රටවල් වල currency ඵකත් වැටුනේ ඒකද?

    • Haha
    Reactions: planner123

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට දැන් සනීප අැති..ඕකා බලයට ඵනකොටම මම නම් දැනගත්තා ලෝකෙටම මූසලයි කියලා..ඕකා බලයේ හිටපු කාලවල් වලදී ලෝකෙටම කෙලවුනා..ගිය පාර බලේ ඉද්‍දි කොවිඩ් මේ පාර යුද්ධ...🤮🤮

    Village People Dancing GIF by de chinezen
    There's no point blaming Trump. If you blame Trump, you should also blame that the main reason for past economic debacles is incited by the pandemic situation.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    There's no point blaming Trump. If you blame Trump, you should also blame that the main reason for past economic debacles is incited by the pandemic situation.

    හරියට රිදෙනව නේද පෙඩෝ නාකියට බණින කොට..ඔව් දැන් උඹලට ඕන දේ වුනානේ..😅😅😅

    Last edited: