මචන් IMF ඊලග ලෝන් දෙකම එක පාර එනවා may 27 වෙනිදා. ඩොලර් මිලියන 700ක්.

හොදම ආතල් එක මේක තෙල් නැව් දෙක තුනකට ගෙව්ව ගමන් ඉවරයිනෙ බන්.

අර වැරදිලා ගෙවපු ඩොලර් මිලියන ටිකත් තිබ්බනම්. අපරාදෙ සල්ලි

Last edited:
ඒවා අතපසුවීම්.. වැරදුනේ නැහැ.