අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති කියයි...☹️🔴

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,326
    1,565
    113
    Rajya Sewaye WFH wage dewal gena theerana ganna oni ethanin hinda wenna oni.

    But Central Bank falls under Finance Ministry from my understanding..

    And it should be a Cabinet Minister such as the Finance Minister (is he AKD too..?) giving these important news presentations..

    Where I live, the Reserve Bank (Central Bank) Governor only address the nation, when there's a increase/ decrease of interest rate.. :-)
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,416
    3,788
    113
    Rajya Sewaye WFH wage dewal gena theerana ganna oni ethanin hinda wenna oni.
    පෙට්‍රල් 720ට ගියොත් නං රජයේ විතරක් නෙවෙයි බන් ප්‍රයිවට් උනුත් ගෙදර තමයි තියන්න වෙන්නෙ. යකෝ 720ට පෙට්‍රල් ගහල දවස් 20-25ක් ගියොත් ඌට වෙනමම පඩියක් දෙන්න වෙනව. අනික බස් එකේ යන්න වෙන්නෙත් නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    එල එල .කොටා ට කරගන්න බැරි තැනටම රට වැටෙන්න ඕනේ ..🤌🤌

    පෙට්‍රල් 720ට ගියොත් නං රජයේ විතරක් නෙවෙයි බන් ප්‍රයිවට් උනුත් ගෙදර තමයි තියන්න වෙන්නෙ. යකෝ 720ට පෙට්‍රල් ගහල දවස් 20-25ක් ගියොත් ඌට වෙනමම පඩියක් දෙන්න වෙනව. අනික බස් එකේ යන්න වෙන්නෙත් නෑ.
    මෙහෙම උනොත් කොට ලපයටත් පැනලා යන්න තමයි වෙන්නේ 🤌🤣
    ------ Post added on May 19, 2026 at 12:18 PM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    But Central Bank falls under Finance Ministry from my understanding..

    And it should be a Cabinet Minister such as the Finance Minister (is he AKD too..?) giving these important news presentations..

    Where I live, the Reserve Bank (Central Bank) Governor only address the nation, when there's a increase/ decrease of interest rate.. :-)
    Mehe wenas neda? mata mathaka vidiyata Kabba inna kaale Governer = MP scene ekak genawa. anika anthima Act ekenuth oka almost independant wage scene ekak karaa mama hithanne.
     
    • Like
    Reactions: Peace for All

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් දෙරණ මාධ්‍ය ජාලයට අයත් 'අරුණ' සිංහල පුවත්පත විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් පළ කර ඇති බව ඔහු පවසයි. ඊයේ (18) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

    අදාළ පුවත්පත විසින් “අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි” යනුවෙන් සිරස්තලයක් යොදා ඇති අතර, මේ වන විට එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ද බහුලව සංසරණය වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, අදාළ මුදල් කාරක සභා රැස්වීමේදී එහි සභාපති රවුෆ් හකීම් මහතා විසින් ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවයි. ශ්‍රී ලංකාව ද එවැනි පියවර ගත යුතු බවට හකීම් මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්, ලෝක ආර්ථිකය, යුද්ධය සහ තෙල් මිල වැනි ගෝලීය සාධකවල අනාගතය කිසිවෙකුටත් නිශ්චිතව කිව නොහැකි බැවින් රජයක් සහ මහ බැංකුවක් ලෙස පෙර සූදානමකින් යුතුව අවදානම් අවම කර ගත යුතු බව තමන් එහිදී ප්‍රකාශ කළ බව වීරසිංහ මහතා සඳහන් කළේය.

    ඒ අනුව, ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ එම ප්‍රකාශය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු ලෝකයටම බලපා ඇති තත්වය ශ්‍රී ලංකාවට පමණක් ආදේශ කරමින් අදාළ සිරස්තලය නිර්මාණය කර ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි. මෙම පාඨකයින් නොමග යවන සුළු පුවත නිවැරදි කරන ලෙස දන්වා මහ බැංකුව විසින් දැනටමත් අදාළ පුවත්පත වෙත ලිපියක් ද යොමු කර තිබේ. වගකිවයුතු මාධ්‍යයක් ලෙස ඔවුන් අදාළ සිරස්තලය පළ කළ ප්‍රමුඛත්වයෙන්ම එම නිවැරදි කිරීම ද ප්‍රසිද්ධ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එසේ නොකර කුඩා අකුරින් වෙනත් පිටුවක එය පළ කළහොත් එය ජනතාව හිතාමතාම නොමග යැවීමේ උත්සාහයක් ලෙස පෙනී යනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
     
    • Haha
    Reactions: lahiru2000