Last edited:
ජෝකරය වස විස ගහනවලු
ඕක තමා වෙන්නේ... හිතන්නෙවත් නැති වෙලාවක, හිතන්නෙවත් නැති පැත්තකින් attack කරනවා...ගහන් නෑ නෑ කියලා එකපාරට ම ගහපුවාම![]()
මදුරෝ ඉස්සුවා වගේ Uranium ටික උස්සන්න...uranium ටික උස්සන්න තමයි උපරිම උත්සාහය මං හිතන්නෙ.
මදුරෝ ඉස්සුවා වගේ Uranium ටික උස්සන්න...
ඊට පස්සෙ හෝමූස් අරින්න කියල ඒකාබද්ධ මෙහෙයුමක් කරයි, සමහරවිට යුරෝපයෙ රටවල් ටිකක් එකතුකරගෙන.