මාලබේ බොන්න හොද තැනක්

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    267
    479
    63
    මාලබේට එනගමන් ඉන්නෙ පොඩ්ඩක් සෙට් වෙඅලා ඩ්‍රින්ක් එකක් දාන්න හොද තැනක් කියපල්ලකො...
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    267
    479
    63
    දැන් බොන ගමන්.

    2185161.jpeg
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ

    ඔතනනන් සෙට් නැ බන්. කිසි maintain එකක් නැ place එක. කෑමනන් කොහොමද දන් නැ.
    indoor court එකක් එක්ක තියෙන්නේ. වැස්සට ඒක තෙමෙනවා.
    සෙට් වෙන්න ගිය වෙලෙක සෙල්ලන් කරන්න ඇවිත් හිටියොත් කනක් ඇහිලා ඉන්න වෙන් නැ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    ඔතනනන් සෙට් නැ බන්. කිසි maintain එකක් නැ place එක. කෑමනන් කොහොමද දන් නැ.
    indoor court එකක් එක්ක තියෙන්නේ. වැස්සට ඒක තෙමෙනවා.
    සෙට් වෙන්න ගිය වෙලෙක සෙල්ලන් කරන්න ඇවිත් හිටියොත් කනක් ඇහිලා ඉන්න වෙන් නැ.
    මමත් ඔතන ලගදි සෙට් උනා, එලියෙ සෙට් උනේ උබ කිව්ව වගේ සෙල්ලම් කරන්න අපු උන් නිසා එපා උන සද්දෙ. පස්සෙ VIP රූම් එක දාගත්ත. කෑමනම් අවුලක් නෑ ශේප්. ගනනුත් නෝමල්.
     
    • Like
    Reactions: lgayyamp